උං ඒසී කාමර වල ඉදං ලංකාවෙ අනාගතේ පාරෙ රස්තියාදු වෙවී නාස්ති වෙන දිහා බලං ඉන්නවා...
![]()
ඒක නම් ඇත්ත බන්........
උං ඒසී කාමර වල ඉදං ලංකාවෙ අනාගතේ පාරෙ රස්තියාදු වෙවී නාස්ති වෙන දිහා බලං ඉන්නවා...
![]()

අඩේ අදත් පරක්කු වුනා බන්,,


මල ගෙදරක ගියා ඒකය් පරක්කු වුනේ.
.
අනේ බන් මට සිංදුවක් දියන්කෝ..
.
මම සිංදුව අප්ලෝඩ් කරලා ඔන්න ලින්ක් එකත් දෙනවා.
අපේ පැතුම් අය්යාට තියෙන්නේ බාලා ප්ලේ කරන එක විතරය්.
මම මේ සිංදුවට එලකිරි එකේ මාත් එක්ක ෆිට් වෙච්ච මාත් එක්ක චැට් කරලා තියෙන හැමෝවම එකතු කරගන්නවා
RePost බුවා;13502663 said:එහෙම කියන්න එපා බන්....... මේ වෙලාවේ මෙහෙම නොකලොත් ආයේ කාටවත්, කවදාවත් කැම්පස් යන්න වෙන් නෑ...... ඒකයි බන් අපි යන්නේ.....
නැත්නම් අපිටත් ආතල් එකේ ගෙදරට එලා ඉන්න තිබුනා.......
අර වගේ අධයාපන සහ උසස් අධයාපන ඇමතිවරු දෙන්නෙක් ඉන්න රටේ 

අහ වරෙන් වරෙන් කිරිබතොගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට,ආරංචි විදියට
සුභ පාගමනක් වෙවා මල්ලියේ
තෙරුවන් සරණයි.

මම කට්ටා;13502686 said:අඩේ අදත් පරක්කු වුනා බන්,,
මල ගෙදරක ගියා ඒකය් පරක්කු වුනේ.
.
අනේ බන් මට සිංදුවක් දියන්කෝ..
.
මම සිංදුව අප්ලෝඩ් කරලා ඔන්න ලින්ක් එකත් දෙනවා.
අපේ පැතුම් අය්යාට තියෙන්නේ බාලා ප්ලේ කරන එක විතරය්.
මම මේ සිංදුවට එලකිරි එකේ මාත් එක්ක ෆිට් වෙච්ච මාත් එක්ක චැට් කරලා තියෙන හැමෝවම එකතු කරගන්නවා
මුස්තෆ්ෆා මුස්තෆ්ෆා
Download
වෙනසක් කරන්න පුලුවන් නං ලොකු දෙයක් තමයි...RePost බුවා;13502684 said:ඒක නම් ඇත්ත බන්........
ඕක නෙවෙයි මචං මං කියන්න හැදුවෙ...
උඹලා කරන දේ හරි... අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින උඹලාට අනාගත පරම්පරාව කවදා හරි පින් දෙයි...
ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ... උඹලා මේ කරන සියළුම දේවල් ගගට කපපු ඉනි වගේ වෙයිද කියලයි මට දුක....අර වගේ අධයාපන සහ උසස් අධයාපන ඇමතිවරු දෙන්නෙක් ඉන්න රටේ
![]()
ආහ්... අපේ ලොක්කා ඇතුළු පිරිස..ඔව් හුගක් වෙලාවට අපේ පැත්තෙන් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්....ටිකක් පරිස්සමෙන්![]()



ඔව් හුගක් වෙලාවට අපේ පැත්තෙන් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්....ටිකක් පරිස්සමෙන්![]()




වෙනසක් කරන්න පුලුවන් නං ලොකු දෙයක් තමයි...
අධෛර්ය කලා නෙවෙයි මචං උඹලව...
ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එකෙන්ම...
මොකා නතර කරන්න හැදුවත්..![]()
නෑ කකුලෙ අමාරුවක් එහෙම ආවොත්... බයික් එකක එල්ලෙන්න පුළුවන් නේ බං.. ඒකයි..RePost බුවා;13502735 said:බය කරන්න එපා බොල යන්න කලින්ම.....