බලලා වැඩක් නෑ නෙව... රී පොස්ට් බුවාගෙ සෙට් එක වත් බේරන්න බලපං..
![]()
ඔව් ඔව්..... අනිවා හොදේ......





බලලා වැඩක් නෑ නෙව... රී පොස්ට් බුවාගෙ සෙට් එක වත් බේරන්න බලපං..
![]()





යාන්තං වගේ අහුනා හැබැයි............
මං කියුවේ නැහැ............
උඹේ හිත රිදෙයි කියලා..........



අම්මට සිරිවෙන සින්දුවක් යන්නේ මේ... එල එල
මැක්සා
ඔන්න මම්ත් අවා අද ටිකක් පරක්කු උනා
කවුද ඉන්නේ.............
RePost බුවා;13502673 said:ඇයි අයියේ...... මොකක්ද සීන් එක?
ඉතිං උඹ මගෙ වැරැද්ද හරි ගස්සන්න එපැයි.. මං මොකුත් කියනවා යැ..
මට එය වගේ සීරියස් දේවල් කියන්න වැඩිය තේරෙන්නෙ නෑ බං..
ඕනෙ නං කවියකිං කියන්නං ව්‍යංගාර්ථයෙන්.. ඔයිට වඩා හොදට![]()
ඇයි බන් අර එක්කෙනෙක් කියල තිබ්බෙ
දේශපාලන අතකොලු වෙච්ච එවුන්ට
මගේ සීමාවේ නටන්න දෙන්නෙ නෑ කියල හෙ හෙ
ඇයි බන් අර එක්කෙනෙක් කියල තිබ්බෙ
දේශපාලන අතකොලු වෙච්ච එවුන්ට
මගේ සීමාවේ නටන්න දෙන්නෙ නෑ කියල හෙ හෙ
දන්නවා නෙහ්...කොළඹTa එන්න වෙයි කියල ශුවර් කරන්න එපා
කිරිබත්ගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට
හෙ හෙ

Mama Den Oya Hariye Newei Inneකඩවතිං හැරෙන්න ඕනෙ පුතා එහෙනං..
ගමයා නං කිරිබත්ගොඩ..
බබාත් ඔය අවට ඉන්නෙ.. උට අපිට වඩා දේශපාලන රැකවරණය තියෙනවා..![]()
හැමදාම වගේ වචන සංකලනයකින් අපේ කොල්ල අදත් එලියට දාලා නේ![]()

ආන්න ඒකයි මං මෙච්චර වෙලා කියන්න උත්සහ කලේ..
කිය උනේම නෑ නෙව ඒක..
තෑන්කූ මාලිංග අයියෙ
රෑට කාලාද උඹ.........![]()

හෙල්මට් එකක් අරං යමංකො සිරාවටම පුලුවන් නං අරං යමංRePost බුවා;13502781 said:ඔව් ඔව්..... අනිවා හොදේ......![]()
අම්මට සිරිවෙන සින්දුවක් යන්නේ මේ... එල එල
මැක්සා
ඔන්න මම්ත් අවා අද ටිකක් පරක්කු උනා
කවුද ඉන්නේ.............
අනේ එපා දෙයියො........
අපි අමාරුවෙං හරි තේරුං ගන්නං...................
කවිය තියාගනිං..................

ඕම් ශාන්තිනි..........
වෙල්කම්.............
Haffa.. muuth welawatama gewal maru kala neh..Mama Den Oya Hariye Newei Inne
Enna Uparima Uthsaha Karanawa

RePost බුවා;13502771 said:ela ela machan..... thankz hode.......
බලමු බලමුබලලා වැඩක් නෑ නෙව... රී පොස්ට් බුවාගෙ සෙට් එක වත් බේරන්න බලපං..
![]()
