2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාන්තං වගේ අහුනා හැබැයි............
    මං කියුවේ නැහැ............
    උඹේ හිත රිදෙයි කියලා..........

    ඉතිං උඹ මගෙ වැරැද්ද හරි ගස්සන්න එපැයි.. මං මොකුත් කියනවා යැ.. :)
    මට එය වගේ සීරියස් දේවල් කියන්න වැඩිය තේරෙන්නෙ නෑ බං..
    ඕනෙ නං කවියකිං කියන්නං ව්‍යංගාර්ථයෙන්.. ඔයිට වඩා හොදට :):rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මට සිරිවෙන සින්දුවක් යන්නේ මේ... එල එල
    මැක්සා
    ඔන්න මම්ත් අවා අද ටිකක් පරක්කු උනා
    කවුද ඉන්නේ.............

    ඕම් ශාන්තිනි..........
    වෙල්කම්.............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13502673 said:
    ඇයි අයියේ...... මොකක්ද සීන් එක?
    ඇයි බන් අර එක්කෙනෙක් කියල තිබ්බෙ
    දේශපාලන අතකොලු වෙච්ච එවුන්ට
    මගේ සීමාවේ නටන්න දෙන්නෙ නෑ කියල හෙ හෙ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉතිං උඹ මගෙ වැරැද්ද හරි ගස්සන්න එපැයි.. මං මොකුත් කියනවා යැ.. :)
    මට එය වගේ සීරියස් දේවල් කියන්න වැඩිය තේරෙන්නෙ නෑ බං..
    ඕනෙ නං කවියකිං කියන්නං ව්‍යංගාර්ථයෙන්.. ඔයිට වඩා හොදට :):rofl:

    අනේ එපා දෙයියො........
    අපි අමාරුවෙං හරි තේරුං ගන්නං...................
    කවිය තියාගනිං..................
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි බන් අර එක්කෙනෙක් කියල තිබ්බෙ
    දේශපාලන අතකොලු වෙච්ච එවුන්ට
    මගේ සීමාවේ නටන්න දෙන්නෙ නෑ කියල හෙ හෙ

    කව්ද බන් කියලා තියෙන්නේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොළඹTa එන්න වෙයි කියල ශුවර් කරන්න එපා
    කිරිබත්ගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට
    හෙ හෙ
    දන්නවා නෙහ්...

    අන්තිමට සරසවි සිසුන් ම ඒගොල්ලන්ට ගහගෙන... වතුරත් ගහගෙන... පොලිසියෙ තිබ්බ කදුලු ගෑස් උදුරලා අරං ඒගොල්ලන්ම ගහගෙන.....

    අනේ අර ගෙදර බත් කකා හිටිය අහින්සක මැරයන්ව ටවුමට ඇදං ඇවිත් හා දැං අපිට ගහපං නැත්තං උඹව මරනවා කියලා... :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කඩවතිං හැරෙන්න ඕනෙ පුතා එහෙනං..
    ගමයා නං කිරිබත්ගොඩ..
    බබාත් ඔය අවට ඉන්නෙ.. උට අපිට වඩා දේශපාලන රැකවරණය තියෙනවා..
    3.gif
    Mama Den Oya Hariye Newei Inne
    Enna Uparima Uthsaha Karanawa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම වගේ වචන සංකලනයකින් අපේ කොල්ල අදත් එලියට දාලා නේ :)

    හිතන දේ කිවුවෙ ඉතින් :)

    ආන්න ඒකයි මං මෙච්චර වෙලා කියන්න උත්සහ කලේ..
    කිය උනේම නෑ නෙව ඒක.. :baffled::baffled::baffled:
    තෑන්කූ මාලිංග අයියෙ

    මොනා වුණත් කමක් නෑ ඉක්මනට ඕව පටන්ගෙන ළමයින්ට ඉගෙන ගන්න ඉඩ ලැබෙනවනම්. සාර්ථක පුරවැසියෙක් බිහිවෙන්නෙ නැතිවෙයි. ඒත් අඩුගානෙ දැනුමවත් ටිකක් දියුණු වෙයිනෙ. අඩුගානෙ දහදුක් විඳල ළමයින්ව හොඳ තැනකට එනකන් බලන් ඉන්න දෙමව්පියන්ටවත් සැනසුම් සුසුමක් වෙයිනෙ.

    රෑට කාලාද උඹ.........:baffled::baffled::baffled:

    කාලනම් තමයි ඉන්නෙ :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    RePost බුවා;13502771 said:
    ela ela machan..... thankz hode.......

    එල මචන් මම උඹට තව උදව්වක් කරන්න හිතන් ඉන්නේ වැඩේ හරි ගියොත් එල ඒ වුනාට ශුවර් නෑ. වැඩි විස්තර හෙටම කියන්නම්