කාමය+18

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    මෙම වීඩියෝ වෙන් කිසිම පුද්ගලයෙකුට හිංසාවක් නොවේවා.

    සංවේදී අය බැලීමෙන් වලකින්න.:no:

    නමෝ බුද්ධාය!!!

    පිංවත් මහණෙනි,
    මේ පුහුදුන් කාමයන්ගේ සැපයක් තියෙනව. නමුත් ඒක බොහොම තාවකාලිකයි.... පහත්.... නීචයි.... පීඩාකාරියි.... කෙළවර අපා දුක් සහිතමයි.... මේ පෘථඃජන ලෝකයා මෙයින් අන්ධ වෙලා, මුලා වෙලා ඉන්නෙ. දුගතිය උරුම කොට ගෙන....

    නමුත් මහණෙනි මේ ලෝකයේ තියෙනව අති
    උත්තරීතර වූ සදාතනික සැපයක් 'නිවන' නම් වූ..... කාම ලෝකයේ ගහන වූ දුක් පීඩාවන්ගෙන් තොර වූ..... පරම සුන්දර වූ, නිත්‍ය පූජිත වූ ඒ අමා මහ නිවන සියළු රහතන් වහන්සේලා විසින් ස්පර්ෂ කළාහු ය. ඒ උතුම් නිර්වාණයට පිළිපන්හු ය.

    ගෞතම
    සම්මාසම්බුදුරජාණන් වහන්සේ....

    ඔබත් කාමයේ වරදවා හැසිරෙන්නෙක් ද????
    එහි විපාක වලට ඔබ සූදානම් ද????

    :sorry::(

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මචං....මම නම් ඔය සීන් එක අහලා තියෙන්නේ කාමයේ වරදවා හැසිරීමෙන් නෙමෙයි...... කවුද රජ කෙනෙක් අල්ලස්/පගාව අරගෙන ඒ රජතුමාට ඊට පස්සෙ ආත්මේ වෘෂණ කෝශ දෙක කරේ එල්ලන් යන තරමට ලොකු එකක් වුනා කියලා...මට කතාවේ නම නම් මතක නෑ:no::no:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචං....මම නම් ඔය සීන් එක අහලා තියෙන්නේ කවුද රජ කෙනෙක් අල්ලස්/පගාව අරගෙන ඒ රජතුමාට ඊට පස්සෙ ආත්මේ වෘෂණ කෝශ දෙක කරේ එල්ලන් යන තරමට ලොකු එකක් වුනා කියලා...මට කතාවේ නම නම් මතක නෑ:no::no:

    Filariasis wenna oni
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    E budu banenam Athi wishishtai..eth Video ekanam eka adala deyak neme neda? e yakata moakak hari wena ladak hadila thiyenne! kamaye waradawa hasirila wechcha deyak nemene..habai sure ekatama kamaye waradawa hasurunoth mehema loku wenna deyak ithuruwenne na kapala danawa misak!
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    E budu banenam Athi wishishtai..eth Video ekanam eka adala deyak neme neda? e yakata moakak hari wena ladak hadila thiyenne! kamaye waradawa hasirila wechcha deyak nemene..habai sure ekatama kamaye waradawa hasurunoth mehema loku wenna deyak ithuruwenne na kapala danawa misak!
    නෑ මචං දේශනාවක තියෙනවා ඔය විදියේ ලෙඩක් හැදෙන්න කරපු පාප කර්මය.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    E budu banenam Athi wishishtai..eth Video ekanam eka adala deyak neme neda? e yakata moakak hari wena ladak hadila thiyenne! kamaye waradawa hasirila wechcha deyak nemene..habai sure ekatama kamaye waradawa hasurunoth mehema loku wenna deyak ithuruwenne na kapala danawa misak!

    ඔය බරව බන් වෙන ලෙඩක් නෙමේ , බරව වලින් වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ කකුල් වලට පස්සේ testicles ඉදිමෙන්න..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ පුහුදුන් කාමයන්ගේ සැපයක් තියෙනව. නමුත් ඒක බොහොම තාවකාලිකයි.... පහත්.... නීචයි.... පීඩාකාරියි.... කෙළවර අපා දුක් සහිතමයි.... මේ පෘථඃජන ලෝකයා මෙයින් අන්ධ වෙලා, මුලා වෙලා ඉන්නෙ.