hmm kalin version ekata heduwa wage mekatath ekak ae lagadima
ehema hithamu...



hmm kalin version ekata heduwa wage mekatath ekak ae lagadima



Navitel Navigator 5.5.1.0
ඔන්න දැන් මේකෙ අලුත් Version එක(5.5.1.0) ඇවිල්ලා...
ඒත් මේකට හරියන මැප් එක(SL) නම් මට හොයා ගන්න බැරි උනා.පරන මැප් එක මේකට හරියන්නෑ.[/SIZE][/FONT]Navitel 5.5 supported only R Q1 2012 navigation maps.කාගෙ ලග හරි Map file තියෙනවනම් අපිත් එක්ක බෙදා ගමු නේද...
[/CENTER]




තාම මේක සල්ලි දිලා ගත්ත පොරක් නැද්ද ලංකාවේ?

soft eka salli dela gathath, salli deela wath ganna map ekak theyanawada ban....![]()
