2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
vil-music10.gif
vil-music10.gif
vil-music10.gif
vil-music10.gif

............Ho Jayegi Balle Balle........
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොම ද බං උඹලාට, අපිව එහෙම මතකයි ද මන්දා. අනේ මන්දා,.
    අද දිලානේ කරන්නේ, එළ බං එළ, එළටම කරපන් උඹට ජය පැතුවා.
    මම රේඩියෝ එක පටන් ගන්න කලින් ඉදලාම අහගෙනයි හිටියේ ඒත් පොඩි වැඩක් සෙට් වුන හින්දා කරබාගෙන හිටියා බං
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked::shocked::shocked:උබ මොකටද දැන් ඔය හිනාවුනේ:rofl:.ඕක edit කරලා හිනාවෙයකෝ:(:(.
    නෑත්තම් උබට reply කරන්න බැරිවෙනවා.

    එහෙම මතක නෑ ඉතින්. මං බලන්නෙ ගොඩක් ටීවි එකේ යන ඒව. අලුතින් හැබැයි ඇවිත් තිබුණ කීපයක් ඔය එළකිරි එකේ කට්ටිය බලල විස්තර එහෙම දාල තිබුණ. මල්බබා දන්නව ඇති.
    අහ් එහෙමද මම නම් හින්දි බලන්නේ හොදම එකක් නම් විතරයි:).
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හේ හේ ඔව් ඔව් අදනම් 1000 පුළුවන් වෙයි වගේ ...:)

    අපෝ ඔව් තව පොඩ්ඩයිනෙ තියෙන්නෙ. ඕක දාන්න අමාරු වෙන එකක් නෑ
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කොහොම ද බං උඹලාට, අපිව එහෙම මතකයි ද මන්දා. අනේ මන්දා,.
    අද දිලානේ කරන්නේ, එළ බං එළ, එළටම කරපන් උඹට ජය පැතුවා.
    මම රේඩියෝ එක පටන් ගන්න කලින් ඉදලාම අහගෙනයි හිටියේ ඒත් පොඩි වැඩක් සෙට් වුන හින්දා කරබාගෙන හිටියා බං
    කෙමිතෝ.....:angry: