2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
alienbooty_zps2a8d6feb.gif

ඕන්න අපිත් ආවෝ............
ලයිෆ් ඔෆ් අවුට් ඔෆ් කොන්ට්‍රෝල්..................
alienbooty_zps2a8d6feb.gif
 

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
:yes::yes: මේ වගේ දේවල් වලටනම් කොහොමත් ඉවසීමෙන් තමයි සැනසීම ලබාගන්න පුළුවන්. ඉවසුවොත්නෙ සිංදුව ලැබෙන්නෙ :rofl:
:lol::lol::lol:
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අහ් ඕන එකක් බලනවද :)අලුත් හින්දි ෆිල්ම් මොනවද ආවේ force,kitez,jannet 2 වලට පස්සේ බලන්න පුලුවන් ඒවා:).

    :eek::eek::eek:
    හින්දි යොදාගන්න එපා ආතල් එකට වුනත්:no::no:.


    :shocked::shocked::shocked::lol::lol::lol::lol:
    lap කීයක් වික්කද බන් අර ත්‍රේඩි එක හන්දා:):).
    දැන් techsmart කිව්වහම ලංකාවේ internet එන බහුතරයක් උන් දන්නවා:cool::cool:


    :lol::lol::oo::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ් ඕන එකක් බලනවද :)අලුත් හින්දි ෆිල්ම් මොනවද ආවේ force,kitez,jannet 2 වලට පස්සේ බලන්න පුලුවන් ඒවා:).

    එහෙම මතක නෑ ඉතින්. මං බලන්නෙ ගොඩක් ටීවි එකේ යන ඒව. අලුතින් හැබැයි ඇවිත් තිබුණ කීපයක් ඔය එළකිරි එකේ කට්ටිය බලල විස්තර එහෙම දාල තිබුණ. මල්බබා දන්නව ඇති.