2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    tape-cinq.gif
    thankuuu
    :):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන්z මට දීපන්z aashiq banaya සින්දුව මචන්z
    ඩෙටිකේට් කරනවා හැම එලකිරි බුවෙක්ටම සහ බුවියෙක්ටම
    විශේෂයෙන් අපේ 4000 ගහපු RCCCC සහ 87000 ගහපු මල් බබාව

    ජයෙන් ජය!!!

    dilrasan4.gif

    උබ මගේ නම කිව්වෙ නෑ:frown:.මමම එඩිට් කරලා දාගත්තා:).
    hehehehee lol:lol::lol::lol::lol::rofl:
    :lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    හින්දි ඉගැන්නුවද ඔයා?:lol:

    spanahe2.gif
    ow sharuk khanta hindi igannuwa :dull: den eya pissan kotuwelu



    :no::no: අපෝ නෑ ඔයා ලස්සනට කියනව. සිංදුවෙ තේරුමත් ලස්සනයි කියනවත් ලස්සනයි

    :lol::lol: hebei wena katawath ehema kiyanna epa harida
    schut.gif


    :yes::yes::yes:
    anty g.........................
    masak karthi he................
    :lol::lol::lol:

    :eek::eek: MAS karanawa kiwwa mawa
    croitpasyeux.gif
    me ahinsaka mawa..ane epaa bhaiyyaa
    t2323.gif
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    සමහර අය ඉතින් එහෙම කරනව මං දැකල තියෙනව. හැබැයි ඒක ස්පෑම් කිරීමක් එක්තරා ආකාරයකට.
    ඔන්න මමනම් එහෙම කලේ නෑ.........:)
    යාන්තම් 1000ක් ගැහුවා..........:rofl:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එසම්බල් කරපු එකක් බන් i5 ස්ටක් වෙනවා බන් නිතරම බ්ලු සික්‍රින් දෙනවා වින්ඩොස් දාලා තිබ්බම හඩ් එක මාරු කලා හරි ගියේ නෑ රැම් දෙකක් න්සා එකින් එක ගහලා බැලුවා එත් හරියන්නේ නෑ බන් මොඩල් එක (dh67bl)intel මෙක විතරයි බන් හැමදෙටම තියෙන්නේ

    Power Supply එක හොඳ එකක් ද? ඔන්බොඩ් VGA ද තියෙන්නෙ? වින්ඩොස් අලුතින් දාන්න යද්දිත් එහෙම වෙනව ද? අලුතින් ගත්ත එකක්නම් ඉතින් වොරන්ටි ඇතිනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමහරි කමක් නෑ කඩුවෙල එකෙක්ට හරියනවා නම් එච්චරයි:):):).තාම බම්ප් වෙනවා බන්:lol:.හැකාවත් මෙච්චර අවදානයක් ගත්තේ නෑ:no:.අන්න දැනුත් බම්ප් වෙලා:).
    ජම්පින් යුරාජ්