2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙහෙම තමා බන් මගේ මැශින් එකත් වැඩ කරන්නේ හිටි ගමන් හිටිනවා:(:(:(
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    The Thread
    Back To Online

    maincomp00326.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔන්න අපිත් අවෝ..............
    අහන් හිටියේ............
    උඹ තනිකරේ නැහැ..............
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙහෙම තමා බන් මගේ මැශින් එකත් වැඩ කරන්නේ හිටි ගමන් හිටිනවා:(:(:(

    ඒ වයිරස් එකද දන්නේ නැහැ අද මේ ස්ප්‍රෙඩ් වුනේ.............:growl::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes:

    දැන් හරිනේ.....

    ඔව් දැන්නම් හරි වගේ තමයි. ජීටී අයිය ඇතුළු ස්ටාෆ් එකේ අය මොනා හරි කරන්න ඇති ආයිත් ගන්න. එයාලට තමයි ඉතින් ස්තූතිවන්ත වෙන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම තමා බන් මගේ මැශින් එකත් වැඩ කරන්නේ හිටි ගමන් හිටිනවා:(:(:(

    සර්වර් කියන්නෙත් ඉතින් ඒ වගේ ම සිද්ධියක් තමයිනෙ.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔව් දැන්නම් හරි වගේ තමයි. ජීටී අයිය ඇතුළු ස්ටාෆ් එකේ අය මොනා හරි කරන්න ඇති ආයිත් ගන්න. එයාලට තමයි ඉතින් ස්තූතිවන්ත වෙන්න ඕන.
    :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මල්ලි බොහොමත් ම ස්තූතියි ඒ සිංදුවත් දුන්නට.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පට්ට් සින්දුව නේ................

    :yes::yes: එළ සිංදුව. ඔය ෆිල්ම් එකටත් මං කැමතියි ඉතින් ටිකක් විශේෂයක් තියෙනවනෙ.