2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හරි හරි
    LA එකෙන් තියන ප්‍රශ්න අහන්නම්කො
    කොහෙද ග්ර්ට්ස් අයියා පී ඇම් එකකට වත් රිප්ලයි කොරන්නේ නැහැනේ:(

    එළ එළ අහන්නකො.

    එහෙම වෙන්න විදියක් නෑ. පීඑම් වලට රිප්ලයි කරනව. මේ දවස්වල් බිසී ඇති. එහෙම වුණාම ඉතින් ‍ෆී වෙලාවක් එනකන් රිප්ලයි කරන්න හම්බුවෙන්නෙ නැහැනෙ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13508826 said:
    533723_284812344957339_238187794_n.jpg


    මෙන්න මෙතන මාත් ඉන්නවා...... පුලුවන් එකෙක් ඉන්නව නම් හොයපල්ලා බලන්න.......

    20644746.jpg


    like-a-boss_138875512.jpg



    156532_4197649873530_1581418090_n.jpg

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Aiya me Sindu tika Kohomahari denna Aiya!:(:sorry:


    Kuch Naa Kaho-Kuch Naa Kaho(Sad & Slow):(
    Jaadu Hai Nasha Hai - Jism 2003
    Koi Mil Gaya-Koi Mil Gaya
    Tauba Tauba-Kaal

    Tere Liye Meri-Ek Ajnabee
    Kites-Zindagi Do Pal Ki
    Kal Ho Naa Ho-Kal Ho Naa Ho


    Too Little Nangi,RC,Malinga Aiya,Mal Baba Aiya,Dil Aiye Oyawai,DJ Gamaya,Mr Chachi,Lakshitha,Bunny Girl,Uncle Somapala,Aravinda,Anju & Mewelawe EK Radio Ahana Hamomawath 1kathu Karagannawa:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    තැන්ක්ස් බං උඹ හින්දා ගොඩ, මගේ ඒ ගැටළුව හින්දා ද මන්දා ඇඩ්මින් කාරයා රෙපයාර් එකක් දුන්නේ, අනේ මන්දා.

    අද එහෙම මුකුත් කළේ නැහැනෙ. ඊයෙනෙ කළේ? එළ එළ වැඩේ හරිනම් :)
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මොකද්ද බන් ඔය මම ඔහොම එකක් ඉල්ලුවේ නෑ :no::no::no::angry::angry::angry::angry: ඔහොම එකක් අනික ජොදා අක්බාර් එකේ නෑ ඔය (ඔය අශික් බනායා ෆිල්ම් එකේ ඔක 2005 ) imran hashim inna oka adult වගේ ෆිල්ම් එකක් ඌ ඉන්න එවා කොමත් එහමනේ :cool::cool::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aiya me Sindu tika Kohomahari denna Aiya!:(:sorry:


    Kuch Naa Kaho-Kuch Naa Kaho(Sad & Slow):(
    Jaadu Hai Nasha Hai - Jism 2003
    Koi Mil Gaya-Koi Mil Gaya
    Tauba Tauba-Kaal

    Tere Liye Meri-Ek Ajnabee
    Kites-Zindagi Do Pal Ki
    Kal Ho Naa Ho-Kal Ho Naa Ho


    Too Little Nangi,RC,Malinga Aiya,Mal Baba Aiya,Dil Aiye Oyawai,DJ Gamaya,Mr Chachi,Lakshitha,Bunny Girl,Uncle Somapala,Aravinda,Anju & Mewelawe EK Radio Ahana Hamomawath 1kathu Karagannawa:love:

    බොහොමත් ම ස්තූතියි මල්ලි අපිවත් එකතු කරගත්තට ඒ සිංදුවලට.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හින්දි සින්දු දන්නේ නැද්ද අද සින්දු කියන්නේ නැත්තේ.....:eek:
    අද සින්දු කියන්න මූඩ් එකක් නෑ වගේ...:eek::baffled:

    ඕනෙම නං එකක් කියන්නං....

    දේකාහේ පෙහෙලී බාත්...:eek:
    සාජනකී ආ කෝ මේ ප්යාර්... ??:rofl::rofl:

    (බොක්ක රබර් බොක්ක රබර්.. )
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ එළ අහන්නකො.

    එහෙම වෙන්න විදියක් නෑ. පීඑම් වලට රිප්ලයි කරනව. මේ දවස්වල් බිසී ඇති. එහෙම වුණාම ඉතින් ‍ෆී වෙලාවක් එනකන් රිප්ලයි කරන්න හම්බුවෙන්නෙ නැහැනෙ.


    මොන පිස්සුද?
    පොඩි වැඩක් කර ගන්න ගිහිල්ලත් නෝ රිප්ලයි
    මං නම් අයිත් පී ඇම් කරන්න යන්නේ නෑ :no::no: