මම කට්ටා;13509569 said:අඩේ උඹ මැරෙනවානම් කලින් කියපන්
ගොඩක් වැඩ තියනවා සෙට් කර ගන්න
තූ...තෝ

මම කට්ටා;13509569 said:අඩේ උඹ මැරෙනවානම් කලින් කියපන්
ගොඩක් වැඩ තියනවා සෙට් කර ගන්න

තූ...තෝ
ඔව් බන්, ඔය ෆිල්ම් එක අවුට් උනාට පස්සෙ ක්ලබ් එකේ කෙල්ලො වැඩියි![]()
මම කට්ටා;13509584 said:දැන් මිනිස්සු මල ගෙවල් වල යන්නෙත් ආතල් ගන්න බන්
තැන් තැන් වල සෙට් වෙලා කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ ශොට් එක දානවා..
සමාජය පිරිහිලා
මම යනවා යන්න.
ගුඩ් නයිට්
මම ක්ලබ් නොගියෙමි, නොයෙමි , යන්නෙමි

මම කට්ටා;13509584 said:දැන් මිනිස්සු මල ගෙවල් වල යන්නෙත් ආතල් ගන්න බන්
තැන් තැන් වල සෙට් වෙලා කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ ශොට් එක දානවා..
සමාජය පිරිහිලා
මම යනවා යන්න.
ගුඩ් නයිට්
මම ලබ් නොගියෙමි, නොයෙමි , යන්නෙමි
මම කට්ටා;13509587 said:අපෝ ගනන් ගන්න එපා බන් මම විහිලුවක් කලේ..
මේ ලොකු අය්යේ මම යනවා බන් දැන්
ගුඩ් නයිට් කිව්වා
wade hariyannema nadda![]()

amaruwen hari karanna wenawane....ඒක හරි යන්නෙ නෑ, අතහැරල දාල ඉන්නෙ. ඒත් අමතක කරන්න අමාරුයි.![]()