2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509569 said:
    අඩේ උඹ මැරෙනවානම් කලින් කියපන්
    ගොඩක් වැඩ තියනවා සෙට් කර ගන්න
    :lol::lol::lol::lol:
    තූ...තෝ:frown::frown::frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් මිනිස්සු මල ගෙවල් වල යන්නෙත් ආතල් ගන්න බන්
    තැන් තැන් වල සෙට් වෙලා කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ ශොට් එක දානවා..
    සමාජය පිරිහිලා
    මම යනවා යන්න.
    ගුඩ් නයිට්

    මම ක්ලබ් නොගියෙමි, නොයෙමි , යන්නෙමි
    :lol:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    Supun
    Supun
    Supun
    Supun
    Supun
    Supun
    Supun


    forever_alone_by_foreveraloneplz.png
    :shocked::shocked::shocked::shocked:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13509584 said:
    දැන් මිනිස්සු මල ගෙවල් වල යන්නෙත් ආතල් ගන්න බන්
    තැන් තැන් වල සෙට් වෙලා කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ ශොට් එක දානවා..
    සමාජය පිරිහිලා
    මම යනවා යන්න.
    ගුඩ් නයිට්

    මම ක්ලබ් නොගියෙමි, නොයෙමි , යන්නෙමි
    :lol:

    දැන් විතරක් නෙවෙයි බන්, ඉස්සරත් එහෙම තමයි, මලගෙදරක නයිටක් ගහනව කියන්නෙ ඉතින් ෆන් තමයි.:rofl:
    bye machan
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509584 said:
    දැන් මිනිස්සු මල ගෙවල් වල යන්නෙත් ආතල් ගන්න බන්
    තැන් තැන් වල සෙට් වෙලා කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ ශොට් එක දානවා..
    සමාජය පිරිහිලා
    මම යනවා යන්න.
    ගුඩ් නයිට්


    මම ලබ් නොගියෙමි, නොයෙමි , යන්නෙමි
    :lol:

    ගුඩ් නයිට්!
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509587 said:
    අපෝ ගනන් ගන්න එපා බන් මම විහිලුවක් කලේ..
    මේ ලොකු අය්යේ මම යනවා බන් දැන්
    ගුඩ් නයිට් කිව්වා
    11.gif