Boy commits suicide as girlfriend watches on webcam

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකට හේතුව දැන් හරකෙක් දක්කන කොට දක්කන මිනිසා ඉන්න ඕනේ පිටිපස්සේ හරකා ඉන්න ඕනේ ඉස්සරහා ,නැත්නම් හරකා පිටිපස හිටියොත් වෙන්නේ හරකව දක්කන්න කිසි කෙනෙක් නැති වීමයි, අනෙක හරකට බෑ මිනිසව දක්වන්න මොකද බුද්ධියෙන් සාපේක්ෂ ලෙස අඩු නිසා, එතකොට හරකා ඉබාගාතේ යනවා.. ඉතින් ඒකයි පිරිමින් අසාර්ථක වෙන්නේ ගැහැණුන් ඉස්සරහින් ඉන්න කොට..
    දැන් කලින් නිදර්ශණය ගත්තොත් ඒකේ කියනවා සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් ඉන්නවා කියලා මේකට හේතුව තමයි හරකව නිසි ලෙස දැක්වීම එතකොට ගැල නිසි මාර්ගයේ යනවා. මේක මේ සන්ධර්භය අනුව එන විදියයි මෙයින් මම ඒකාකෘතිකරණයක් අදහස් කරන්නේ නෑ..
    මිනිහෙක්ට හරි මාර්ගෙ යන්න ගෑනියෙක් ඉන්නම ඕනද..:shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන්නු තැනට ගරු සරු නැති සමහර අයට
    පිට රටවල් ලොකු වීලා ඉඳිමුනා හිස
    කන්න දීපු අතත් කාපු මිනිසුන් නොවෙද
    සිදුවෙච්ච නියම දේ අහන්න මගේ සුමිතුර

    කිසි කෙනෙකුට බලෙන් බැහැනෙ ප්‍රසිද්ධ වෙන්න
    තම තමන්ට කියලා තැනක් තියෙනවා ලොව
    ඒක නොදැන වැඩ කෙරුවට ලැබුනා පිළිතුර
    දැන් විඳවාපන් දුකයි අපිට මක් කරන්නද

    දැනගන්න ගිහින් ඇනගත්තා ලොවේ සමහරූ
    දැනගත්තු දෙයක් නෑ බැලුවම කරේ හරි බොරූ
    බක පණ්ඩිතකම් දොඩවනවනෙ මේකෙ සමහරූ

    අනේ දුක හිතුනනෙ ඇන ගත්තම පස්ස ඒ හොරූ
    :rofl:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඒකට හේතුව දැන් හරකෙක් දක්කන කොට දක්කන මිනිසා ඉන්න ඕනේ පිටිපස්සේ හරකා ඉන්න ඕනේ ඉස්සරහා ,නැත්නම් හරකා පිටිපස හිටියොත් වෙන්නේ හරකව දක්කන්න කිසි කෙනෙක් නැති වීමයි, අනෙක හරකට බෑ මිනිසව දක්වන්න මොකද බුද්ධියෙන් සාපේක්ෂ ලෙස අඩු නිසා, එතකොට හරකා ඉබාගාතේ යනවා.. ඉතින් ඒකයි පිරිමින් අසාර්ථක වෙන්නේ ගැහැණුන් ඉස්සරහින් ඉන්න කොට..
    දැන් කලින් නිදර්ශණය ගත්තොත් ඒකේ කියනවා සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් ඉන්නවා කියලා මේකට හේතුව තමයි හරකව නිසි ලෙස දැක්වීම එතකොට ගැල නිසි මාර්ගයේ යනවා. මේක මේ සන්ධර්භය අනුව එන විදියයි මෙයින් මම ඒකාකෘතිකරණයක් අදහස් කරන්නේ නෑ..

    :rofl::rofl::rofl:
    dan ethakota miniha= haraka...gani=miniha
    ane ithin mewa kaata kiyannada?:lol::lol:
    ochchara tharka dammata wedak na gon examples gaththoth
    gahaniyak awashyama na minihekta saarthaka wenna....;););)
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :rofl::rofl::rofl:
    dan ethakota miniha= haraka...gani=miniha
    ane ithin mewa kaata kiyannada?:lol::lol:
    ochchara tharka dammata wedak na gon examples gaththoth
    gahaniyak awashyama na minihekta saarthaka wenna....;););)

    ඒක වෙන්න පුලුවන් ඒකයි මම අන්තිමට සන්දර්භයට අදාළව කිව්වේ, මම ඉහත දේ සදහන් කරේ ඉහත උදාහරණයට සාපේක්ෂ ලෙසයි..