thread උස්සන පට්ට හොරෙක් අපේ ඒවා මුගේ Blog එකේ

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    thread උස්සන පට්ට හොරෙක් අපේ ඒවා මුගේ Blog එකේ

    thread උස්සන පට්ට හොරෙක් අපි පු* ඉරාගන ලියන ඒවා මු මුගේ Blog එකේ දානවා මුගේ වගේ මුගේ අම්මට **** බලපන්කෝ මගේ විටරක් නාවේ Elakiri එකේ ගොඩක් ඒවා තියනවා මු ගතු තැනක් දානෙත් නැහැ කැ*** මුට එකතුවෙලා මොනවා හරි කරන්න ඕනා බලපල්ලා ඔබලාගේ ඒවත් මෙතැන තියනවද කියලා මට මේ News එක දුනේ මෙයා dulara89 මචන් අපේ ඒවා


    http://www.warunalive.blogspot.com/

    http://www.warunalive.blogspot.com/2012/05/led-cfl-thanks-help-led-post-360-o.html?m=0

    http://www.warunalive.blogspot.com/2012/05/12-led-cfl-led-230-12-led-panel-battery.html?m=0
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Copy Paste Buwek....

    මෙම ලිපියේ අයිතිකරුවන් වන්නේ..එළකිරි ෆෝරම් එකේ dath kimbula නම් මහතා සහ dath kimbula මහතාගේ තොරතුරු අනුසාරයෙන් තවදුරටත් මෙය පැහැදිලි කොට දුන් එළකිරි ෆෝරම් එකේ jkadithya නම් මහතාය.


    Muu link daala habai thread valatath... :eek::eek::eek:
     
    Last edited:

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    thread උස්සන පට්ට හොරෙක් අපේ ඒවා මුගේ Blog එකේ
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පව්...ස්වයං චින්තනයක් හෝ නව නිර්මාණශීලී හැකියාවක් නොමැති,අල්ලපු ගෙදර එකා බ්ලොග් එකක් දාල මාත් අනුන්ගෙ ඒව හොරකං කරල හරි බ්ලොග් එකක් දාන්න ඕන කියන අතිවිශිෂ්ඨ චින්තනයකින් යුතු,අනුන්ගේ දක්ෂතාවයන් මත යැපෙන නිවට ඇම්බැට්ටයෙක්... දක්ෂ හැකර්කරුවන් සිටීනම් තරඟෙට පහර පිට පහර දෙනු:growl::growl:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කොපි & පෙස්ට් කරපු අවලමාට......

    උබට අළුත් දෙයක් හිතල ලියන්න, කරන්න බැරි නම් වෙබ් එක වහල ***දිපන්. එලකිරි එකෙ උන් මෙවා කොටන්නෙ උන්ට තියන කැහිල්ලකට නෙවෙයි. උබට අදහස් ගන්න ඔන නම් thread එක අයිති කෙනගෙන් අහපන්. එලකිරියෙ උන් එහෙම අදහස් ඇහුවම බැ කියන්නෙ නැ. ඉට පස්සෙ අලූත් එකක් උබ කරපන්.


    එහෙම නැතුව ctrl+c & ctrl+v ඔබල පොරක් වෙන්න එපා ***(බලදාරියා කපා හරින ලදි)

     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උගේ බ්ලොග් එකේම Comment එකක් දැම්මා [මෙම බ්ලොග් අඩවියේ සඳහන් බොහෝ ලිපි www.elakiri.com යන වෙබ් අඩවියේ නිර්මාණශීලී සාමාජිකයන් විසින් පළ කල ලිපි වලින් කිසිඳු අනුමැතියකින් තොරව මෙහි ඉතා ලෙහෙසියෙන් Copy--->Paste කර ඇති බව සියළු දෙනාගේ දැන ගැනීම පිණිස සඳහන් කරනු කැමැත්තෙමි]
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එක තමා මුව ගහලාපන් නන්න ඕනා මගේ post 3 තියනවා මු දාලා

    ඹ උගෙන් ප්‍රශ්නයක් අහපන් මේ වගේ .
    LED ලයිට් එකට අපිදාන කැප් එක ඩිරෙක්ට් 230v සෙට් කරාම මොකක්ද වෙන්නේ කියලා.
    අනිවා ඌ දන්නේ නෑ උත්තරේ.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    එක තමා මුව ගහලාපන් නන්න ඕනා මගේ post 3 තියනවා මු දාලා

    ඹ උගෙන් ප්‍රශ්නයක් අහපන් මේ වගේ .
    LED ලයිට් එකට අපිදාන කැප් එක ඩිරෙක්ට් 230v සෙට් කරාම මොකක්ද වෙන්නේ කියලා.
    අනිවා ඌ දන්නේ නෑ උත්තරේ.

    :lol::lol::lol::lol: