|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්නේ?

    :lol:

    මෙන්න මෙයා මහ හයියෙන් හිනාවෙනව. ඉතින් මං කිවුවෙ ඇත්ත නෙමෙයි ද? දැන් උදාහරණයකට එයාගෙ වයසවත් ඔයාගෙ වයසවත් මං දන්නෙ නැහැනෙ. ඉතින් හොඳම ක්‍රමය දෙන්නට ම එක්කො හිතෙන විදියට අක්ක හෝ නංගි කියන එක. නැත්තම් ඉතින් නම කියල කථාකරන එක :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    262829_356040267820349_1149638923_n.jpg

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මෙන්න මෙයා මහ හයියෙන් හිනාවෙනව. ඉතින් මං කිවුවෙ ඇත්ත නෙමෙයි ද? දැන් උදාහරණයකට එයාගෙ වයසවත් ඔයාගෙ වයසවත් මං දන්නෙ නැහැනෙ. ඉතින් හොඳම ක්‍රමය දෙන්නට ම එක්කො හිතෙන විදියට අක්ක හෝ නංගි කියන එක. නැත්තම් ඉතින් නම කියල කථාකරන එක :rofl:

    එහෙමය් මාස්ටර් සර් :P:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane na :no: man sindu kiyanna danne na ;)

    සිංදු කියන්න දැනගන්න ම ඕනයෙ. කියන්න පුළුවන්නෙ කොහොම හරි ගායනා කිරීම කොහොම වුණත් :)
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    සිංදු කියන්න දැනගන්න ම ඕනයෙ. කියන්න පුළුවන්නෙ කොහොම හරි ගායනා කිරීම කොහොම වුණත් :)

    mei ! aththatama oyaa job karanne nadda?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mei ! aththatama oyaa job karanne nadda?

    නෑ ඇත්තට ම ජොබ් එකක් කරන්නෙ නෑ. මං කොහෙවත් ගිහින් එහෙම ජොබ් කරන්න කැමති නෑ. ඒක නිසා ඉන්නව ගෙදරට වෙලා.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නෑ ඇත්තට ම ජොබ් එකක් කරන්නෙ නෑ. මං කොහෙවත් ගිහින් එහෙම ජොබ් කරන්න කැමති නෑ. ඒක නිසා ඉන්නව ගෙදරට වෙලා.

    ethakota own business ekak?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ethakota oyaage parents mokuth kiyanne nadda oyata?

    මං ඉතින් ජොබ් එකක් කරන්න කැමති නෑ කියල අම්ම දන්නව. කිවුවත් වැඩක් නැහැනෙ මං කරන්නෙ නෑ.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මං ඉතින් ජොබ් එකක් කරන්න කැමති නෑ කියල අම්ම දන්නව. කිවුවත් වැඩක් නැහැනෙ මං කරන්නෙ නෑ.

    mokakda reason eka? ai oyaa kamathi nadda oyatama kiyala prestige ekak hadaa ganna? pirimiyekuta lassana thamange kiyala either job or bzness ekak thibbothne? sorry :eek: man oyaata karadara karanawaa nam mei widihata Q walakma ahala.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokakda reason eka? ai oyaa kamathi nadda oyatama kiyala prestige ekak hadaa ganna? pirimiyekuta lassana thamange kiyala either job or bzness ekak thibbothne? sorry :eek: man oyaata karadara karanawaa nam mei widihata Q walakma ahala.

    nae nae ehema ahavva kiyala kisi kadarayak nae :D meekai dan man kamathi man me inna vidiyata mata kavuru ho kamathi venava. moko man karana deeval arava meeva nisa kamathi vena ekata man kamathi nae. ithin me vidiyata innava.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mm... na. thawa 1 or 2 hrs innawa.:D

    ehema da? man hithuve eeye 5 gaanen passe nathivuna nisaa adath ehema venna athi kiyala :D matanum samaharavita 6 veddi yanna vai cousin kenek enava kivva ekkagena yanna gamanak. ehema aavoth yanna vai :D
     
    Status
    Not open for further replies.