අපරාදේ...ත්රෙඩ් එකේ කවියක් දාලා ආතල් දෙන්න ඉන්න මනුස්සයා....පොඩ්ඩක් ත්රෙඩ් එකටත් එන්න කියන්න.සංකපාලයත් රේඩියෝ අහගෙන ඉන්නේ ෆෝන් එකෙන් කියලා මේ දැන් කෝල් කරලා කිව්වා.....![]()


අපරාදේ...ත්රෙඩ් එකේ කවියක් දාලා ආතල් දෙන්න ඉන්න මනුස්සයා....පොඩ්ඩක් ත්රෙඩ් එකටත් එන්න කියන්න.සංකපාලයත් රේඩියෝ අහගෙන ඉන්නේ ෆෝන් එකෙන් කියලා මේ දැන් කෝල් කරලා කිව්වා.....![]()


අවසානයි ප්රේමාදරේ.... ( අවුරුදු තුනකට කලින්....)![]()
අනිවා...![]()
දැක්කද මාව
මාත් ආවා බොලව්



ela ela...set wemu ehenan..![]()
මට ඒක කිසිම අවුලක් නෑ මචන්...... හැබැයි ඊට පස්සේ වෙන කෝච්චියක් පස්සේ ගියේ නම් නෑ....ඇෆ්ෆට එහෙමද... ගනන්ගන්න එපා අර කතාවටත් කියන්නේ කෙල්ලෝ කියන්නේ කෝච්චි වගේ කියල එකක් මිස් උනාට තව එකක් අල්ලගන්න පුළුවන්



දෙන්න කෝ.............
Ekala cholo re - remake; ft. Amithabh Bhachchan : OST Kahaani; release date 12/03/2012
මේක හින්දි නෙවෙයි.......වංග ගීතයක්..........
මුල් ගායනය සුචිත්ත මිත්ත කියන බෙංගාල ගායිකාව.........
මේක ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබීන්දුනාත් ඨාකූර්............
අළුත් ගීතය බොහොම වින්දනීයයි......අමිතාභ් ගේ හඩ ...කියන්න වදන් නැත........
මට ඒක කිසිම අවුලක් නෑ මචන්...... හැබැයි ඊට පස්සේ වෙන කෝච්චියක් පස්සේ ගියේ නම් නෑ....![]()
දැක්කද මාව
මාත් ආවා බොලව්![]()
ඔව් බන්.......මට එව්වේ අපේ තරින්ද76 සහෝදරයා......Ade meka nam patta sinduwak ne
එන කෝච්චියක් ආවදෙන් බන්..... ඒක ආවට පස්සේ බලමු. එතකම් ආතල් එකේ ඉන්නවා....කෝච්චි පස්සේ ගිහින් චා වෙන්න එපා බන්... ගානට වලාවට කෝච්චියක් එයි උබව හොයාගෙන හැබැයි එකනම් මිස් කරගනෙපා මචෝ


