2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංකපාලයත් රේඩියෝ අහගෙන ඉන්නේ ෆෝන් එකෙන් කියලා මේ දැන් කෝල් කරලා කිව්වා..... :yes:
    අපරාදේ...ත්‍රෙඩ් එකේ කවි‍යක් දාලා ආතල් දෙන්න ඉන්න මනුස්ස‍යා....පොඩ්ඩක් ත්‍රෙඩ් එකටත් එන්න කි‍යන්න.:):)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අවසාන‍යි ප්‍රේමාදරේ.... ( අවුරුදු තුනකට කලින්....):rofl::rofl::rofl:

    ඇෆ්ෆට එහෙමද... ගනන්ගන්න එපා අර කතාවටත් කියන්නේ කෙල්ලෝ කියන්නේ කෝච්චි වගේ කියල එකක් මිස් උනාට තව එකක් අල්ලගන්න පුළුවන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවා...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    දැක්කද මාව
    මාත් ආවා බොලව්:oo:
    :lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ela ela...set wemu ehenan..:D
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇෆ්ෆට එහෙමද... ගනන්ගන්න එපා අර කතාවටත් කියන්නේ කෙල්ලෝ කියන්නේ කෝච්චි වගේ කියල එකක් මිස් උනාට තව එකක් අල්ලගන්න පුළුවන්
    මට ඒක කිසිම අවුලක් නෑ මචන්...... හැබැ‍යි ඊට පස්සේ වෙන කෝච්චි‍යක් පස්සේ ගි‍යේ නම් නෑ.... :rofl::rofl::rofl:
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    දෙන්න කෝ.............

    Ekala cholo re - remake; ft. Amithabh Bhachchan : OST Kahaani; release date 12/03/2012

    මේක හින්දි නෙවෙයි.......වංග ගීතයක්..........
    මුල් ගායනය සුචිත්ත මිත්ත කියන බෙංගාල ගායිකාව.........
    මේක ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබීන්දුනාත් ඨාකූර්............

    අළුත් ගීතය බොහොම වින්දනීයයි......අමිතාභ් ගේ හඩ ...කියන්න වදන් නැත........



    Ade meka nam patta sinduwak ne
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට ඒක කිසිම අවුලක් නෑ මචන්...... හැබැ‍යි ඊට පස්සේ වෙන කෝච්චි‍යක් පස්සේ ගි‍යේ නම් නෑ.... :rofl::rofl::rofl:

    කෝච්චි පස්සේ ගිහින් චා වෙන්න එපා බන්... ගානට වලාවට කෝච්චියක් එයි උබව හොයාගෙන හැබැයි එකනම් මිස් කරගනෙපා මචෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ade meka nam patta sinduwak ne
    ඔව් බන්.......මට එව්වේ අපේ තරින්ද76 සහෝදරයා......
    මුල්න් ම ඇහුව වෙලාවෙ මාව පිස්සු පීකුදු වුණා............
    අමිතාභ් ගේ කටහඩ බලපං කෝ..................
    එක්ස්සලන්ට් බං......................
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝච්චි පස්සේ ගිහින් චා වෙන්න එපා බන්... ගානට වලාවට කෝච්චියක් එයි උබව හොයාගෙන හැබැයි එකනම් මිස් කරගනෙපා මචෝ
    එන කෝච්චි‍යක් ආවදෙන් බන්..... ඒක ආවට පස්සේ බලමු. එතකම් ආතල් එකේ ඉන්නවා....:rofl::rofl::rofl: