2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    ela ela set wemu ehenan..:D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :cool:

    eka thama...:yes: dinanawana beluwata kamakuth nehe...neththan waste of time...:P
    අනිවා දිනන ඒවා බලුවටනම් අව්ලක් නැහැ එත් පැරදුනාම අපරාදේ
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    මෙන්න මෙයත් ඇවිත්.. හලෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    hoviගේ show එකට පස්සේ මම අහපු හොදම show එක තමයි මචන් මේක:yes::yes::yes:.
    හැම වර්ගයෙම සිංදු play වෙනවා නම් අපි ආසයි අහන්න:cool::cool::cool:.
    ඩිල් අයියා,ටූ ලිට්ල් නංගි මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා මම හිතනවා මෙහෙම කිව්වට:):):).
    come on hashandis:yes::yes:
    thanks hashandis:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට දෙන්නකෝ සෙන්ටි ග්‍රේඩ්ස් ලාගේ "මගේ ආදරේ මදි උනාද" සිංදුව...... එකතු කරගන්නවා මගේ :love: , මගේ අගසව් තරින්ද67, අපේ දත් කිඹුලා අංකල්, කොස් & පොල් සීයා, නෝ මරිසියා, අයිස් කූලා, කැන්ඩියා, හොර නර්ස් හෙවත් දෙන කිංග්, විකියා, ඈම් එල් දර්ෂනයා, සන් බෝයියා, මල්කවියා, සංකපාලයා, කෝච්චි පෙරා, වැඩ බැරි උනත් ගම ගාල්ලේ චාමිකයා ඈතුලු එලකිරි ට්‍රෑවලින් සෙට් එකම සහ එකී නොකී පෙරකී ඔක්කොම..... සමග මේ දවස් වල මගෙන් ගේම ඉල්ලන වල් නරියාවත් එකතු කරගන්න අනිවාර්යයෙන්...... ඒ වගේම ඌට ස්තූති කරන්නත් මේක අවස්තාවක් කර ගන්නවා...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ ඔය පොල් ගස් වල කරටි කෑඩෙන්න සිංදුව මහින්ද මාමි තහනම් කරා නේද......?? :rolleyes: :angry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩෝ ඔය පොල් ගස් වල කරටි කෑඩෙන්න සිංදුව මහින්ද මාමි තහනම් කරා නේද......?? :rolleyes: :angry:

    ඔවනම් මොනාද...????:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way