meka maha puduma raththe $%tak bn

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    ape ewnge boru pamporiya witharai ithihase gana kiyawa kiyawa samayan windane yedanna thamai danne mata duka mechchara hoda ratak me wage moda buru jathiyakata hamba une ai kiyala me rata hariyanne american suddata me para mitt romney americawa janadipathi wela me rata akramnaya karanna kiyala man hamadama pahana thiyanakota parthana karanawa e man me rata diyunu wenawa dakinna asa nisa e man niyama deshapremiyek nisa :yes:

    ඇමරිකාව දියුණු මොන අතින්ද බන්? උන්ගේ බහුතරයකට සල්ලි තියෙනවා, ඇති සුකොපබෝගී වාහන තියෙනවා, ඉහලම තාක්ෂණයක් තියෙනවා, එකේ ලස්සන නළු නිලියෝ ඉන්නවා, චිත්‍ර පට කර්මාන්තය එහලින්ම තියෙනවා. උබ දියුණුයි කියන්නේ මේකටද?

    යකෝ, ඇමෙරිකාවේ මිනිස්සු කි දෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද? කි දෙනෙක් දවසකට සිය දිවි හානි කරගන්නවද? උන්ගේ පවුල් ජිවිත කොච්චර අසර්තකද? ඇමෙරිකාවේ එදා වෙලාවත් කන්න වත් හම්බ කරගන්න බැරුව මිනිස්සු කොච්චරඉන්නවද කියල උබ දන්නවද?
    උබ ඇමෙරිකාව දියුනියි කියන්නේ මේ හින්දද?

    උබ නිකන් කටට අපු පලියට කියවන්නේ නැතුව නොදන්නා දෙයක් දැනගන්න බලපන්. දැන් මෙතන උබම කියල තියෙනවා උබ කැමතිලු Mitt Romney ඇමෙරිකාවේ ජනාදිපති වෙලා මේක ආක්‍රමණය කරනවට. එහෙම කරල ලංකාව හදනවට. ඇමෙරිකාව ලංකාව ආක්‍රමණය කරලා ලංකාව හදනකන් බලන් ඉන්නේ මොන මගුලකටද? අපේ උන් හැමදාම බලන් ඉන්නේ පිට රටින් ගෙදරටම දෙනාත් දෙනකන්. උබත් මෙතන විරය වගේ කියෙවුවට උබත් ඒ ජාතියේ එකෙක්නෙ. තවම ජනාදිපතිවාරණයක් වුනෙත් නැතුව උබ කොහොමද කියන්නේ mitt romney "ජනාධිපති වුනහම " කියල? බොරු සිහින ගොඩක් මැද ජිවත් වෙන්නේ නැතුව පොළොවේ පය ගහල ඉදපන්.

    noname99

    Member
    Sep 27, 2012
    34
    2
    0
    POLOWA UDA
    ඇමරිකාව දියුණු මොන අතින්ද බන්? උන්ගේ බහුතරයකට සල්ලි තියෙනවා, ඇති සුකොපබෝගී වාහන තියෙනවා, ඉහලම තාක්ෂණයක් තියෙනවා, එකේ ලස්සන නළු නිලියෝ ඉන්නවා, චිත්‍ර පට කර්මාන්තය එහලින්ම තියෙනවා. උබ දියුණුයි කියන්නේ මේකටද?
    ow mekata thamai diyunuwa kiyanne wena monawada?

    යකෝ, ඇමෙරිකාවේ මිනිස්සු කි දෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද? කි දෙනෙක් දවසකට සිය දිවි හානි කරගන්නවද? උන්ගේ පවුල් ජිවිත කොච්චර අසර්තකද? ඇමෙරිකාවේ එදා වෙලාවත් කන්න වත් හම්බ කරගන්න බැරුව මිනිස්සු කොච්චරඉන්නවද කියල උබ දන්නවද?
    උබ ඇමෙරිකාව දියුනියි කියන්නේ මේ හින්දද?
    meka ratak nodiyunui kiyanne hethu nemei ewa eka ekkenage pawdgalika dewal ewa apita wadak naha

    උබ නිකන් කටට අපු පලියට කියවන්නේ නැතුව නොදන්නා දෙයක් දැනගන්න බලපන්. දැන් මෙතන උබම කියල තියෙනවා උබ කැමතිලු Mitt Romney ඇමෙරිකාවේ ජනාදිපති වෙලා මේක ආක්‍රමණය කරනවට. එහෙම කරල ලංකාව හදනවට. ඇමෙරිකාව ලංකාව ආක්‍රමණය කරලා ලංකාව හදනකන් බලන් ඉන්නේ මොන මගුලකටද? අපේ උන් හැමදාම බලන් ඉන්නේ පිට රටින් ගෙදරටම දෙනාත් දෙනකන්. උබත් මෙතන විරය වගේ කියෙවුවට උබත් ඒ ජාතියේ එකෙක්නෙ. තවම ජනාදිපතිවාරණයක් වුනෙත් නැතුව උබ කොහොමද කියන්නේ mitt romney "ජනාධිපති වුනහම " කියල? බොරු සිහින ගොඩක් මැද ජිවත් වෙන්නේ නැතුව පොළොවේ පය ගහල ඉදපන්.
    man ehema kiwwe nikan nemei mokada me rata ape athta mutta kale idan diyunu wenne eth thama 3wana loke ratak kochchara hoda ithihasayak loke inna paranima jathiyak welath thama ekama thana pal wenne ai? thawath me rate ewanta chande dila palakayo karagena wadak na ekama wisaduma suddata me rata bara dena eka witharai man hithanne apita mechcahra kalayak karanna bari una dewal un dawsa deken thunen karai ape ewnta lankawa mechchara podi ratak welath hariyata rata pura hoda internet service ekak diganna puluwanda? ithin thawath mokatada lankawe palanayak? me rate kisima rajayakata kawadawath minissu sathutin thiyanna ba
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    well said bro..
    ape gewal issaraha gedarata horek panala 12:50 am withara,
    119 call kara un aaw 4:00 am walata.
    IO ZALLI

    kiyala wedak ne bun ape un jathi allaya gena maha lokuwata katha karanawa eth oya wage deyak wath ape policeyata hariyata kara ganna be:lol::lol:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇමරිකාව දියුණු මොන අතින්ද බන්? උන්ගේ බහුතරයකට සල්ලි තියෙනවා, ඇති සුකොපබෝගී වාහන තියෙනවා, ඉහලම තාක්ෂණයක් තියෙනවා, එකේ ලස්සන නළු නිලියෝ ඉන්නවා, චිත්‍ර පට කර්මාන්තය එහලින්ම තියෙනවා. උබ දියුණුයි කියන්නේ මේකටද?
    ඔයා කියන්නේ ඇත්ත ලංකාවේ මේ කිසි දෙයක් නැහැ
    යකෝ, ඇමෙරිකාවේ මිනිස්සු කි දෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද? කි දෙනෙක් දවසකට සිය දිවි හානි කරගන්නවද? උන්ගේ පවුල් ජිවිත කොච්චර අසර්තකද? ඇමෙරිකාවේ එදා වෙලාවත් කන්න වත් හම්බ කරගන්න බැරුව මිනිස්සු කොච්චරඉන්නවද කියල උබ දන්නවද?
    උබ ඇමෙරිකාව දියුනියි කියන්නේ මේ හින්දද?
    මේකත් ඇත්ත ලංකාවේ ත් මේ ඔක්කොම වෙනවා
    උබ නිකන් කටට අපු පලියට කියවන්නේ නැතුව නොදන්නා දෙයක් දැනගන්න බලපන්. දැන් මෙතන උබම කියල තියෙනවා උබ කැමතිලු Mitt Romney ඇමෙරිකාවේ ජනාදිපති වෙලා මේක ආක්‍රමණය කරනවට. එහෙම කරල ලංකාව හදනවට. ඇමෙරිකාව ලංකාව ආක්‍රමණය කරලා ලංකාව හදනකන් බලන් ඉන්නේ මොන මගුලකටද? අපේ උන් හැමදාම බලන් ඉන්නේ පිට රටින් ගෙදරටම දෙනාත් දෙනකන්. උබත් මෙතන විරය වගේ කියෙවුවට උබත් ඒ ජාතියේ එකෙක්නෙ. තවම ජනාදිපතිවාරණයක් වුනෙත් නැතුව උබ කොහොමද කියන්නේ mitt romney "ජනාධිපති වුනහම " කියල? බොරු සිහින ගොඩක් මැද ජිවත් වෙන්නේ නැතුව පොළොවේ පය ගහල ඉදපන්.

    අනිත් දේවල් වලටනම් මමත් එකග වෙනවා මචන්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔය වගේ අදහස් පහල වෙන්නෙත් කලාතුරකින් බන් දැන් ඉන්න එවුන්ට......
    එක හින්ද මේක නිකන් thread එකක් විතරක් කරගන්නේ නැතුව අපි මොනවහරි කරමු මේකට. මොනාද උබල කියන්නේ?

    rep machan....api punchiyata hari patan gammu me system eka wenas karanna...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    kiyala wedak ne bun ape un jathi allaya gena maha lokuwata katha karanawa eth oya wage deyak wath ape policeyata hariyata kara ganna be:lol::lol:

    ow bn maath sarayak podi money seen ekakata policiyen guard eka illuwa
    mun thaba sathekata ganan gaththe na..
    eeta passe wena widihakata mata wade kara ganna una

    dan lankawe policiyak inne duppathage katata pada arinna witharai,,,
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machan man kiyanna hadanne mahnda wa elawamu kyla newei. Mahndawa elawala wadak na mkda e wenuwata wikalpayak nati handa
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Mage yaluwo dnnek 2011 al kaka
    Ekkenek moratu select wenawa
    Anith kena physicl yannawath result na
    Deweniya gya sliit eke dgree ekak karanna
    Thawa tika dawasakin eyage first year eka iwarai
    Eth eng select eka thama gdra
    Uta camps patan ganne kawadda kiylawath na
    Khmada lankawe aishcharyA
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    23576799.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Ape sinhalayo
    Lv seen dagena
    Bila ganja gahala lfe eka chaw karagannawa
    Eth hamba pataw mala magul serama karala jiwithe goda da gannawa..
    eductn side eken bari wunath hotalayak dala hari hamba karanawa..
    Ekata anith hambayoth udaw kranawa
    Uba nikamata hthapan ape eke hotalayak dammoth kiyen kee denadha yanne.
    Hama ekama hadanne uta kelawanna
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Lankawata bndnew gena recnditn gena luxury
    Wahana sapekshawa wadiyenma ganne hambayo
    Unta kohenda salli.
    Ei
    Bn
    Sinhalaya plantiyak gahuwath gahanne hamba kadekin
    Jangiyak gaththath ganne hamba kadekin.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Bsns karana ape sinhala porawal try karanna oni ape sinhalainta hnda sewayak sapayanna.
    Loku laaba hoyanna kalin bsns wadi karaganin
    Kana kama tika hndata loba nathuwa hadala deepan.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Muslim lowa kelambeemata lak kala Islam viroodhi chithrapataya heduu Amerikanu nishpadaka Nakola Basseley Nakola athadanguwata: Vides maadya

    Ada ude apu newsalert eka
    Blapan sinhala wunta mewage dyak wunanam mehema tiyeida.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    thawa tikakin lec patan gannawa
    man lec iwara wela enakan ubala wade paththu karan palayan
    api hadamu aluth siri lankawak
    apita puluwan eka karanna.
    Hambayo muhudata dala hari kamak na
    ape unta yahatin inna puluwan ratak hadamu.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,907
    1,208

    :yes: