meka maha puduma raththe $%tak bn

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :(:(:(:(

    වැඩක් නැහැ බං ඕවා කතා කරලා......දුක තමයි...මම පොඩි කාලේ හිතන් හිටියේ අපි තව ලොකු වෙනකොට ලංකාවේ උඩින් යන කාර් තියෙයි කියලා:lol::lol::lol::lol:

    :lol:

    Duka thamai machan. :sorry:

    Lankawa Lassana Ratak.:love:

    Eth Inna ungen wedi hariyak honda un newei...:sorry:
    Umbata eka thawa tikakin therei un umbe Rep kapaddi polimata.. :sorry:

    :shocked:
    දැනුත් ලංකාවේ වාහන ඔය උඩින් යන්නේ :lol::lol::lol:
    :lol::lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ රට යන පැත්ත හොන්ද නෑ බන් දැන්
    යුද්ධෙ දින්නම අපි හිතුවා මේ රට සුරපුරයක් වෙයි කියලා
    ඇත්තම කීවොත් යුද්ධෙ තියෙන දවස්වල අපි මීට වඩා සැපට හිටියා බන්
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ රට යන පැත්ත හොන්ද නෑ බන් දැන්
    යුද්ධෙ දින්නම අපි හිතුවා මේ රට සුරපුරයක් වෙයි කියලා
    ඇත්තම කීවොත් යුද්ධෙ තියෙන දවස්වල අපි මීට වඩා සැපට හිටියා බන්

    ඔව් බන්.
    අපිට සැපට ඉන්න ආයෙත් යුද්ධයක් අවුලවමු.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mokadda ban mae lankawe life style eka...kisima fun ekak hapiness ekak ne.marenkan igenagannawai job karanwai arenna melo wena wedak ne.puduma stress ekak pissu hedenawa.
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    ehenam pala, gihin suddata puka deepan.. okane dan kiyanna hadanne

    Atthatama kiyanawanam eka thopila mehe indagena puke arinawata wada hondai
    Rupiyal 10-20000 padiyata katta kanne mona kehelmalakatada(yakku wage wadakarawanawa)
    E madiwata electricity naha..Wathura kapanawa hariyata wathura nathuwa inna puluwan wage..
    Mama kalin post ekak dakka "kamathima rata mokakda? kiyala"
    Hamoma kiyanawa "Sri Lanka.. Mama ipaduna nisa"
    Wena kiyanna deyak nadda?
    Lassanakata thiyenne rate( game) parisaraya witharai..thopila ekath kanawa kunu yana yana thana wisi karala..
    Rata kaala mukuth danne naha wage kanui asui waha
    gena inna..
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    Aurudu 10ta adu podi eunuth mulu sathiyema panthi..Iscole mona kehelmalakda ugannanne? Panthi yanne nathnam FAIL..Ai e?
    Podi ewunda podi kalayak kiyala deyak naha dan
     
    munta terene ne ban.dena deyak kala wena deyak balan inna tamai podi kale idan purudu wela tiyenne...mun para athugana tataweta watenakan ohoma kiya kiyama idiy..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    munta terene ne ban.dena deyak kala wena deyak balan inna tamai podi kale idan purudu wela tiyenne...mun para athugana tataweta watenakan ohoma kiya kiyama idiy..

    ow ban eka athhta
    eth me krame wenas karanna nam eka paratama loku winasayk wela mula indan patan ganna oni
    ada ude mn bus ekata nagga class yanna
    ape class eke kellek thawa kollek ekka pitipassa seat eke
    balanna hirikithai....mun thol danawa....gata mirikanawa
    machan apith kello set wunama fun gannawa
    ewa secrete eke decent pita
    eth mun prasiddiye
    thawa tika dawasakin bus athule arinnath patan ganie..
    mn class ekata awata psse ekita rs 50k dunna
    ubalage show ekata thanks kalekin walak baluwe kiyala:lol::lol:

    apita hamoma hadanna ba...
    api thani thaniyen hadenna thami wenne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Aurudu 10ta adu podi eunuth mulu sathiyema panthi..Iscole mona kehelmalakda ugannanne? Panthi yanne nathnam FAIL..Ai e?
    Podi ewunda podi kalayak kiyala deyak naha dan

    Shit seen mchn...anywy we were bit lucky to have a nice childhood,i feel bad for young ones.They never get to enjoy childhood,all i see is parents pick them and drop them at classes by cars.And this media is ruining everything, they act older than their age.They only think life is about money and sex.Cant blame the young society because they only see these things from this generation.I rarely see even a child ride a bike and play till night here like we were used to those days.The fun has turned to be "drinking,clubbing and banging girls at the most possible young age.And yeah facebook to show off as much as possible and live a fake life
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සුද්දොන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලල ඉගෙනගන්න....
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ane manda ban........?
    tuzki-bunny-emoticon-051.gif
    Okkoma amthaka karapan mu daala tiyena image eka penavane hamotma?

    tuzki-bunny-emoticon-051.gif

    Menna meka thamai apita welaa tiyenne. Mata muslim ponnayanva penna baha eth un mehema naha machan la :no: ape un nathi ekava nathima wenakal balan indala hina wenna inna jathiyak ban wena rataval wala mehama naraka naha me rate inna unta human rights gana ganak wath naha :dull: jara ratak welaa ban meka gannama deyak naha wadikal tiyenne naha dan tiyena lassana dewal unath (nature) okkoma winasa wei :baffled:

    hadenne naha ban me rata kawadawath hambayo raja wei meheth
    rata yanna puluvan aya kohomahari mehe indala salli nathuva kawadawath oluva ussannna nam baha. :growl: :growl: me rate podi aunge anagathaya
    13.gif

    hadamama rape case 3k 4k athare report wenavalu okkoma child abusing :dull: :frown:
    yakaatama gihin mehe :(
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    109
    43
    ඔය වගේ අදහස් පහල වෙන්නෙත් කලාතුරකින් බන් දැන් ඉන්න එවුන්ට......
    එක හින්ද මේක නිකන් thread එකක් විතරක් කරගන්නේ නැතුව අපි මොනවහරි කරමු මේකට. මොනාද උබල කියන්නේ?
     
    • Like
    Reactions: chanakacm

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    109
    43
    Okkoma amthaka karapan mu daala tiyena image eka penavane hamotma?

    tuzki-bunny-emoticon-051.gif

    Menna meka thamai apita welaa tiyenne. Mata muslim ponnayanva penna baha eth un mehema naha machan la :no: ape un nathi ekava nathima wenakal balan indala hina wenna inna jathiyak ban wena rataval wala mehama naraka naha me rate inna unta human rights gana ganak wath naha :dull: jara ratak welaa ban meka gannama deyak naha wadikal tiyenne naha dan tiyena lassana dewal unath (nature) okkoma winasa wei :baffled:

    hadenne naha ban me rata kawadawath hambayo raja wei meheth
    rata yanna puluvan aya kohomahari mehe indala salli nathuva kawadawath oluva ussannna nam baha. :growl: :growl: me rate podi aunge anagathaya
    13.gif

    hadamama rape case 3k 4k athare report wenavalu okkoma child abusing :dull: :frown:
    yakaatama gihin mehe :(

    සහතික ඇත්ත :)

    හැම දෙකටම හේතුව මචන්, අපේ රටේ එවුන්ට රට ගැන ආදරයක් නැති එක. හැම එකම හදන්නේ තමන්ගේ මඩිය තරකර ගන්න මිසක් රටේ ජාතියේ සංවර්දනය වෙනුවෙන් නෙමෙයි. සල්ලි වෙනුවෙන් අම්ම අප්පව පවා පවා දෙන වුන් තමයි දැන් ඉන්නේ.

    එවුනට බලහන් හම්බයෝ දිහා. (මට නම් මුන්ව පෙන්න බැහැ) එත් බලහන් උන් අතර කොච්චර ලොකු එකෙමුතු කමක් තිනවද කියල. අර video එකට අපේ රටේ උනුත් කොච්චර form උනාද? හම්බයෝ උන්ගේ ආගමට සංස්කෘතියට ගරු කරනවා. අපේ උන් සරම අදින්නේ නෑ, ලැජ්ජාවට, sicurity කාරයා පවා tie coat අදිනවා. එත් හම්බයෝ... උන් කොයි වෙලෙත් ඉන්නේ උන්ගේ හම්බ සරමයි, ආප්පේ වගේ තොප්පියයි දාල. බස් එකක පවා යන්නේ එහෙම.
    දැන් ලංකාවේ මුහුදු බද පළාත් ගොඩක් අල්ලාගෙන ඉන්නේ හම්බයෝ. තමන්ගේ ආගම වෙනුවෙන් උන් ඕනේ දෙයක් කරනවා. උන්ට අරමුණක් තීනවා.

    එත් බලපන් අපේ උන්ට එහෙම එකමුතු කමක් තිනවද කියල? කතා කරලා වැඩක් නෑ. දවසකට කොච්චර ඝාතන සංක්‍යාවක් ලංකාවේ වෙනවද? අපි ගහ මරා ගන්නේ අපේ උන්වම නේද? අයි බන් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මොකක්ද මේක හිතුව? මට නම් තේරෙන්නේ නෑ බන්....

    • Like
    Reactions: IAmMrDamnLOL

    noname99

    Member
    Sep 27, 2012
    34
    2
    0
    POLOWA UDA

    ape ewnge boru pamporiya witharai ithihase gana kiyawa kiyawa samayan windane yedanna thamai danne mata duka mechchara hoda ratak me wage moda buru jathiyakata hamba une ai kiyala me rata hariyanne american suddata me para mitt romney americawa janadipathi wela me rata akramnaya karanna kiyala man hamadama pahana thiyanakota parthana karanawa e man me rata diyunu wenawa dakinna asa nisa e man niyama deshapremiyek nisa :yes:
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    noname99

    Member
    Sep 27, 2012
    34
    2
    0
    POLOWA UDA
    සහතික ඇත්ත :)

    හැම දෙකටම හේතුව මචන්, අපේ රටේ එවුන්ට රට ගැන ආදරයක් නැති එක. හැම එකම හදන්නේ තමන්ගේ මඩිය තරකර ගන්න මිසක් රටේ ජාතියේ සංවර්දනය වෙනුවෙන් නෙමෙයි. සල්ලි වෙනුවෙන් අම්ම අප්පව පවා පවා දෙන වුන් තමයි දැන් ඉන්නේ.

    එවුනට බලහන් හම්බයෝ දිහා. (මට නම් මුන්ව පෙන්න බැහැ) එත් බලහන් උන් අතර කොච්චර ලොකු එකෙමුතු කමක් තිනවද කියල. අර video එකට අපේ රටේ උනුත් කොච්චර form උනාද? හම්බයෝ උන්ගේ ආගමට සංස්කෘතියට ගරු කරනවා. අපේ උන් සරම අදින්නේ නෑ, ලැජ්ජාවට, sicurity කාරයා පවා tie coat අදිනවා. එත් හම්බයෝ... උන් කොයි වෙලෙත් ඉන්නේ උන්ගේ හම්බ සරමයි, ආප්පේ වගේ තොප්පියයි දාල. බස් එකක පවා යන්නේ එහෙම.
    දැන් ලංකාවේ මුහුදු බද පළාත් ගොඩක් අල්ලාගෙන ඉන්නේ හම්බයෝ. තමන්ගේ ආගම වෙනුවෙන් උන් ඕනේ දෙයක් කරනවා. උන්ට අරමුණක් තීනවා.

    එත් බලපන් අපේ උන්ට එහෙම එකමුතු කමක් තිනවද කියල? කතා කරලා වැඩක් නෑ. දවසකට කොච්චර ඝාතන සංක්‍යාවක් ලංකාවේ වෙනවද? අපි ගහ මරා ගන්නේ අපේ උන්වම නේද? අයි බන් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මොකක්ද මේක හිතුව? මට නම් තේරෙන්නේ නෑ බන්....

    saram adinna? :lol: ane yako ubath typical sinhala anthawadiyek witharai me rata hadanna kalin me moda buru sanskruthiya nathi karanna ona ubalath ekka me rata hadanna ba :lol:
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    109
    43
    saram adinna? :lol: ane yako ubath typical sinhala anthawadiyek witharai me rata hadanna kalin me moda buru sanskruthiya nathi karanna ona ubalath ekka me rata hadanna ba :lol:

    මන් කියුවේ සරම අදින්න කියල නෙමෙයි. මන් අදහස් කරේ අපේ එවුන් අපේ ඒවා ගැන ලජ්ජා වෙන එකට උදාහරණයක් විතරයි. උබ සංස්කෘතිය කියන එකේ තේරුම දන්නේ නෑ වගේ. සංස්කෘතිය කියන්නේ අපි රටේ ඉන්න ඕනේ විදිහ සම්බන්ද දෙයක්. ඒ "සිටිය යුතු විදිහට" පිටින් ගියොත් අපිට දියුණු වෙන්න බෑ. නැතුව මේ සන්ස්කුතිය කියන්නේ, අවුරුද්දට බුලත් දීල වදින එකට, wedding එකේදී පෝරුවට නැගල, ආශාටක කියන විතරක් නෙමෙයි.

    උබ රට හදනවා කියල කියන්නේ, මිනිස්සු ආර්ථික අතින් පොහොසත් වෙන එකට විතරක්ද? අන්න එතනයි උබට වැරදිලා තියෙන්නේ. සල්ලි විතරක් තියල මොනවා කරන්නද?