Look at the Moon ryt Now :o

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රව්මක් නැතුව කොටුවක් තියෙන්නද බන් :P
    nZFAcxfaQ5-8.png
    :rofl:
    ලිඳ! :lol:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මමත් දැක්ක මචන්, හඳ වටේට ලොකු රවුමක් වගේ තියනව නේද? මම හිතුවෙ හැමදාම පෝය කිට්ටු වෙනකොට තියන එකක්ද දන්නෑ කියල.:)