දේශීය_වෙදකම_ගැන_ඇත්ත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    aurveda & western kiyala wedakam 2k na ban. okkoma ekai me dekenma karanne leda hoda karana eka.

    me dekema athuru abada thiyenawa

    a a ledeta a a widihata karamayak thora ganna oni. samahara evata aurveda hodai, samahara evata western hodai

    habai samahara aya oya karanawa kiyana "miracles" nam patta boru.
     
    • Like
    Reactions: 333sajith

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Aurvedaye cancer suwa karapu kenek mama dakala na. (mama kata katha wiswasa karanne na)

    Rabies virus eka active unata passe hoda karannath ba. tetanus too.

    HIV walatath behethak na.

    Dengue walatath na.

    Aurveda hodai long term meditation ekak widihata saha diabetes wage evatath.

    diabetes walata nam aurvedaya wikunan kana un godak innawa + myths

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    :yes::yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අනේ බන් උබට රේප් දෙන ගොන්නුත් එළකිරියේ ඉන්නවනේ.ලංකාවේ ඉස්සර තිබ්බ වෙදකම සැහෙන දියුණුයි.උබ වගේ ගොන්නුන්ට ඕව තේරෙන්නේ නෑ.චූ කරල නිදා ගනින් පොන්ස් :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :lol::lol:machan AIDS hoda karana barida thama [/SI ZE]

    --------AYURVEDA
    VEDAKAM WALADI VISA NASANASANA KRAMA THIYENAWA--------*****KARAPINCHA KOLA***** IDIBODA KOLA***** DIYUL PANAYA-------KIRI AGUNA KOLA--------- MEETA AMATHARAWA VIRUS ROGA SANEEPA KARANNA PULUWAN DEVAL THIYENAWA-------SUDU HADUN------RATH HADUN-------DEVADARA-----THALA---- ARALU --- SUDU LUNU----- RATHU LUNU WAGE DEVAL
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    --------AYURVEDA
    VEDAKAM WALADI VISA NASANASANA KRAMA THIYENAWA--------*****KARAPINCHA KOLA***** IDIBODA KOLA***** DIYUL PANAYA-------KIRI AGUNA KOLA--------- MEETA AMATHARAWA VIRUS ROGA SANEEPA KARANNA PULUWAN DEVAL THIYENAWA-------SUDU HADUN------RATH HADUN-------DEVADARA-----THALA---- ARALU --- SUDU LUNU----- RATHU LUNU WAGE DEVAL

    HIV walata aurvedaye beheth na ban boru kiyanna epa.

    anith eka HIV 1970+ kaledi thamayi minisunta pathirune.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Aurvedaye cancer suwa karapu kenek mama dakala na. (mama kata katha wiswasa karanne na)

    Rabies virus eka active unata passe hoda karannath ba. tetanus too.

    HIV walatath behethak na.

    Dengue walatath na.

    Aurveda hodai long term meditation ekak widihata saha diabetes wage evatath.

    diabetes walata nam aurvedaya wikunan kana un godak innawa + myths

    Atha machan mama kawadawath dekala ne aurveda cancer ledek hoda karanawa .habai aurveda cancer walata karanana gihila nethiuna katiyanum dekala thiyenawa.kohomahari aurveden hoda karana puluwan lada thiyena wa kiyala mama piligannawa.habai oya kiyana widiyata hoda karanna be
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මෙහෙමයි මචන්, මුලින්ම මං දැනගන්න කැමතියි උඹට මේතරම් ලොකු කතාවක් කියන්න ඔය අංශ දෙකෙන් තියෙන සුදුසුකම් මොනවද කියල. සිංහල වෙදකමයි බටහිර වෙදකමයි ගැන උඹට හොද දැනුමක් තියෙනවනම් ඕව ඇත්ත කියල පිළිගන්න තිබුණා. එත් මචන් උඹ මේ කියල තියෙන දේවල් දැක්කම හොඳටම තේරෙනවා උඹට මේ දෙකෙන් එකක් ගැනවත් හරියට දැනුමක් නෑ කියල. බටහිර වේද කමේ ගොඩක්ම දුරට බෙහෙත් කරන්නේ ඒ වෙලාවට තියෙන රෝග ලක්ෂණ බලලයි. එත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මුලයට මිස රෝග ලක්ෂණ වලට නෙමෙයි. රෝග මුලය නැතිකරනවා කියන්නේ රෝගය නිකන්ම නැතිවෙනවා කියන එක. අන්න එක තේරුම් ගනින්. අනික මචන් උඹ කියනවනම් ඉස්සර අපේ වෙදකම සතෙකුගේ ගෙඩියක් පළල බෙහෙත් දාන එක හැමෝටම කරන්න පුළුවන් තරම් සරල දෙයක් කියල, මං උඹට පොඩි ආරාධනාවක් කරනවා පොඩ්ඩක් අනුරාධපුරේ දිහාවට ඇවිත් ඒකාලේ භාවිතා උන වෛද්‍ය ශිල්පයේ දියුණුව කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල. අන්න ඒ දේවල් පොඩ්ඩක් බැලුවනම් උඹ ඔය කියන්නේ කොයිතරම් මෝඩ කතාවක්ද කියල උඹටම තේරෙයි. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් MRI ,CT ,USS ...etc වගේ තාක්ෂණික ක්‍රම යොදාගෙන අඳුනගන්න ලෙඩ එදා ගම්වල වේද මහත්වරු අඳුනගත්තෙ නාඩි බලලා. එකෙන් මං කියන්නේ දැන් තියෙන තාක්ෂනය වැඩක් නෑ කියල නෙමෙයි. ඒකාලේ ඒවා නැතුවත් ඒ ලෙඩ දක්ෂ වේද මහත්වරුන්ට අඳුනගන්න පුළුවන් උනා කියන එකයි.
    එත් ප්‍රශ්නේ තියෙන්නේ සිංහල වෙදකමේ නෙමයි, ප්‍රශ්නය දැන් ඉන්න ගොඩක් හොර වෙද්දු නිසයි. ඒ මිනිස්සුන්ගේ වැඩ නිසා විනාශ වෙන්නේ ගොඩක් වටිනා ශාස්ත්‍රයක්. එහෙම අයගෙන් බෙහෙත් කරගෙන ලෙඩ හොඳ නොවුන කියලහරි, මනුස්සයෙක් මරුන කියල හරි වෙදකමට බනිනවානම් එතරම් මෝඩ කමක් තවත් නෑ.අන්න එක මතක තියාගනින්.
    මං උඹට මේකට බොහොම සරලම උදාහරණයක් දෙන්නම්. උඹ සිංහල වෙදකම වැඩක් නෑ කියල මෙච්චර තර්ක දානවනම් මට මේකට උත්තරයක් දියන්. අපි කවුරුත් දන්නවා පීනස කියන ලෙඩේ ගැන. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් Allergic rhinitis කියල කියනවා. සිංහල වෙදකමෙන් මේක නිට්ටාවටම හොඳ කරන්න පුළුවන්. අත්දැකීමෙන් මේ කියන්නේ. එත් උඹට කියන්න පුලුවන්ද බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මේක නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද කියල? උත්තරය
    "බෑ" කියන එකයි. එයාල කරන්නේ මේකට හේතු වෙන allergen එකෙන් ලෙඩාව අයින් කරන එකයි allergic reaction එක control කරන එකයි විතරයි. ආයිත් දවසක allergen එකට නිරාවරණය උනොත් ආයිත් ලෙඩේ හැදෙනවා. ඕනෙනම් මං උඹට මේවට දෙන බෙහෙත්වල නම් එක්කම කියන්නම්.
    එනිසා මචන් මොනවහරි අත්දැකීමක් ලැබුණා කියලවත් කවුරුහරි කිවුව දෙයක් නිසාවත් මොනවහරි දෙයක් එක පාරම කියන්නේ නැතුව ඒ ගැන හොඳට හොයල බලල කියපන්.

    අරිෂ්ට වල මචන් alcohol තියෙනවා. ඉතින් අමද්‍යප කෙනෙක් උනත් දිගටම අරිෂ්ට බොනවානම් cirrhosis හැදෙන්න පුළුවන්. ඒ මනුස්සය හැම ලෙඩෙටම ජිවිත කාලෙම අරිෂ්ට බීල cirrhosis හැදුනා කියල එකේ වරද ඒගැන හරියට නොහොයා බෙහෙත් කරපු වේද මහත්තයගෙයි, නිතරම අරිෂ්ට බොනවා කියල ලෙඩා වේද මහත්තයට නොකිවුවනම් ලෙඩාගෙයි මිස දේශීය වෛද්‍ය ක්‍රමයේ නෙමෙයි.
    එහෙමනම් මචන් බටහිර වේද කමේත් ඕනෙතරම් බෙහෙත් තියෙනවා දිගු කාලයක් බිවුවොත් cirrhosis ,වකුගඩු අමාරු...etc , වගේ ලෙඩා හැදෙන ඒවා. බොහොම සරලම උදාහරණයක් කියනවනම් අපි කවුරුත් දන්න පැරසිටමෝල් කියන්නෙත් දිගු කාලයක් හෝ අධි මාත්‍රාවක් ගත්තොත් අක්මාවට හානි කරන ඖෂධයක්. ඒක ඒ බෙහෙතේ වත් ශාස්ත්‍රයෙවත් වරදක් නෙමෙයි. හරියට ශාස්ත්‍රය දැනගෙන නියම තැනට නියම බෙහෙත යොදාගන්නේ නැති උනාමයි එහෙම වෙන්නේ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    උඹේ ගොන් කතාවට මෙතන අමුතුවෙන් උත්තරයක්‌ දෙන්න ඕන නෑනේ. ගොඩක් අය උත්තර දාල තියෙනවනේ. උඹේ නොහැකියාව සහ ගොන් කම ප්‍රදර්ශනය කිරීමක් විතරයි මේක

    :yes::yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked:
    මේක බැලුව ගමන් මට හිනා ගියා.... ඔබ තුමා ලොක්කා වගේ කිව්වට දේශිය වෙදකම පිලිබදව හරි හැටි දැනුමක් නැති හැඩයි....

    අපේ පවුලට වෛද්‍ය ආභාෂයක් තියෙනවා.... ඒත් ඒක අභාවයට යන්න ප්‍රධාන හේතුවක් උනේ මම හිතන්නේ අපේ පවුලේ කට්ටිය කොළඹට සංක්‍රමණය උන එකයි... අදත් එහෙන්‍ මෙහන් ඉතුරු උන පුස්කොල පොත් තියෙනවා ‍ගමේ... මම ගියාම ‍එවා කියවනවා... ‍ඒත් තෙරෙන්නේ නැති ප්‍රශ්නේ තමා තියෙන්නේ.....වෛද්‍ය ක්‍රමය දැන් තරම් දියුණු නැති උනාට ඒකාලේ හොද වෛද්‍ය ක්‍රමයක්..විදේශ වෛද්‍ය ක්‍රමයි හැම විනාඩියක් පාසාම දීයුණු වෙනවා දියුනු කරනවා.. හැබැයි සිංහල වෙදකම තප්පරයක් පාසා මැරෙනවා, අභාවයට යනවා... ඒක දියුණු කරන්න කෙනෙක් දැන් නැහැ !!!! අන්න ඒකය ඔයා මේ කතා කරන දේවල් වල වෙනස... ඔයා මේ 2012 තියෙන කැට් ස්කෑන් එක සංසන්දනය කරන්න එපා මීට අවුරුදු 100යකට කලින් තිබ්බ සිංහල වෛද්‍ය ක්‍රමය එක්ක.. දැන් මට උනක් හැදුනොත් මම යන්නේ විදේශ වෛද්‍ය ක්‍රමයේ උපකාර පතන්න තමයි මොකද වෙන විකල්පයක් නැහැ

    කොහොම උනත් එක දෙයක් කියන්න ඔනේ මෙතන අර සිංහල මොකක්ද එකක් උඩදාගෙන ඉගෙන ගත්තා කියන එකට නම් විරුද්ධයි.. මට භාෂා 4ක් පුලුවන් මම තවත් ඒවා ඉගෙන ගන්න බලන් ඉන්නේ හැබැයි මම සිංහල අමතක කරලා නැහැ... මොකද මොනවා උනත් සිංහල රැක ගන්න ‍එක මගේ වගකීමක්.. මොකද මම සිංහල බෞද්ධයෙක් නිසා !!! :frown::frown:

    100% Agreed.
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    HIV walata aurvedaye beheth na ban boru kiyanna epa.

    anith eka HIV 1970+ kaledi thamayi minisunta pathirune.

    :lol::lol::lol::lol:

    එතකොට මචන් උඹලා ඔය පම්පෝරි ගහන western medicine වලින් AIDS හොඳ කරන්න පුලුවන්ද?
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    :shocked::shocked::shocked::shocked:
    මේක බැලුව ගමන් මට හිනා ගියා.... ඔබ තුමා ලොක්කා වගේ කිව්වට දේශිය වෙදකම පිලිබදව හරි හැටි දැනුමක් නැති හැඩයි....

    අපේ පවුලට වෛද්‍ය ආභාෂයක් තියෙනවා.... ඒත් ඒක අභාවයට යන්න ප්‍රධාන හේතුවක් උනේ මම හිතන්නේ අපේ පවුලේ කට්ටිය කොළඹට සංක්‍රමණය උන එකයි... අදත් එහෙන්‍ මෙහන් ඉතුරු උන පුස්කොල පොත් තියෙනවා ‍ගමේ... මම ගියාම ‍එවා කියවනවා... ‍ඒත් තෙරෙන්නේ නැති ප්‍රශ්නේ තමා තියෙන්නේ.....වෛද්‍ය ක්‍රමය දැන් තරම් දියුණු නැති උනාට ඒකාලේ හොද වෛද්‍ය ක්‍රමයක්..විදේශ වෛද්‍ය ක්‍රමයි හැම විනාඩියක් පාසාම දීයුණු වෙනවා දියුනු කරනවා.. හැබැයි සිංහල වෙදකම තප්පරයක් පාසා මැරෙනවා, අභාවයට යනවා... ඒක දියුණු කරන්න කෙනෙක් දැන් නැහැ !!!! අන්න ඒකය ඔයා මේ කතා කරන දේවල් වල වෙනස... ඔයා මේ 2012 තියෙන කැට් ස්කෑන් එක සංසන්දනය කරන්න එපා මීට අවුරුදු 100යකට කලින් තිබ්බ සිංහල වෛද්‍ය ක්‍රමය එක්ක.. දැන් මට උනක් හැදුනොත් මම යන්නේ විදේශ වෛද්‍ය ක්‍රමයේ උපකාර පතන්න තමයි මොකද වෙන විකල්පයක් නැහැ

    කොහොම උනත් එක දෙයක් කියන්න ඔනේ මෙතන අර සිංහල මොකක්ද එකක් උඩදාගෙන ඉගෙන ගත්තා කියන එකට නම් විරුද්ධයි.. මට භාෂා 4ක් පුලුවන් මම තවත් ඒවා ඉගෙන ගන්න බලන් ඉන්නේ හැබැයි මම සිංහල අමතක කරලා නැහැ... මොකද මොනවා උනත් සිංහල රැක ගන්න ‍එක මගේ වගකීමක්.. මොකද මම සිංහල බෞද්ධයෙක් නිසා !!! :frown::frown:

    umbata eyi ban hina yanne? umba kiyala thiyenneth oo kiyapu ekamane. last para eka hondata kiyawapan.
    anika sinhala kathakaranna epa kiyala nehene ban meke?
    umba danna languages monavada ban?
     
    Last edited:

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    :lol::lol::lol::lol:

    එතකොට මචන් උඹලා ඔය පම්පෝරි ගහන western medicine වලින් AIDS හොඳ කරන්න පුලුවන්ද?

    western medicine ehema thiyanava kiyala boru kiyala nehene ban. un nethnam nehe kiyanawa. eth ekkama hoyaganna mahansi venawa. weddu karanava wage boru kiyanne nehene ban thiyanava kiyala. kola thambala deela minissu amaruwe daanneth nehene. eka therum ganin.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සුද්දෝ පිට රට ඉදන් මෙහේ එනවා ආයුර්වේද බෙහෙත් ගන්න.. මු කියනවා රට බෙහෙත් හොදයි ලු ..
    උබ කවදාවත් සිංහල බෙහෙත් අරන් නැද්ද ? අඩුම ගැනේ පස් පන්ගුවවත් බිලා නැ වගේ උබේ කතාව ... නොදකින් තොගේ අදහස්
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    sinhala wedakama keyala dan theyenne indiyawen lankawata aapu wendakama.. eka newai hari sinhala wedakama.. hari sinhala wedakama karana aya lankawe danata inne bohoma tika denai.. ea ayath ohoma ada bera gagaha beheth karan na..... anika ban issara minissu awurudu 100kata wada jeewath une oya english medicines hinda newai... mula amathaka karala katha karanda epa yako thambi wage..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    western medicine ehema thiyanava kiyala boru kiyala nehene ban. un nethnam nehe kiyanawa. eth ekkama hoyaganna mahansi venawa. weddu karanava wage boru kiyanne nehene ban thiyanava kiyala. kola thambala deela minissu amaruwe daanneth nehene. eka therum ganin.
    ඇයි තොගේ මහලොකු ඉංග්‍රීසි බෙහෙත් බිලා මිනිස්සු මැරිලා නැද්ද ? නිකන් කට තිබ්බ පලියට කියවන්න එපා.. වචනයක් කියන්න කලින් හිතපන්.. උබ කියන දේවල් දැක්කම උබේ මොලේ තරම කියන්න පුළුවන්..
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    western medicine ehema thiyanava kiyala boru kiyala nehene ban. un nethnam nehe kiyanawa. eth ekkama hoyaganna mahansi venawa. weddu karanava wage boru kiyanne nehene ban thiyanava kiyala. kola thambala deela minissu amaruwe daanneth nehene. eka therum ganin.

    මල හුට්ටප්පරයයි. දැන් එතකොට ලංකාවේ සිංහල වෙද්දු කියනවද උන් AIDS වලට බෙහෙත් හොයාගත්ත කියල? අනේ බන් ගොන් කතා නොකියා මං quote කලේ මොකක්ද කියලයි, ඒ post ඒක quote කරලා තියෙන්නේ මොකක්ද කියලයි බලල comment කරපන්.
    Nywy -1 rep එකක් දුන්නට thanx හොඳේ..........., :lol::lol::lol:
     
    • Like
    Reactions: tarson and ebuddy

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ඇයි තොගේ මහලොකු ඉංග්‍රීසි බෙහෙත් බිලා මිනිස්සු මැරිලා නැද්ද ? නිකන් කට තිබ්බ පලියට කියවන්න එපා.. වචනයක් කියන්න කලින් හිතපන්.. උබ කියන දේවල් දැක්කම උබේ මොලේ තරම කියන්න පුළුවන්..

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :lol::lol::lol::lol:

    එතකොට මචන් උඹලා ඔය පම්පෝරි ගහන western medicine වලින් AIDS හොඳ කරන්න පුලුවන්ද?

    :lol::lol:U kiyala ne bun western medicine walin AIDS hoda karana puluwan kiyala.ekek kiyala thibba sinhala beheth walin AIDS hoda karana puluwan kiyala u ekata replay karala thiyene.
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    :lol::lol:U kiyala ne bun western medicine walin AIDS hoda karana puluwan kiyala.ekek kiyala thibba sinhala beheth walin AIDS hoda karana puluwan kiyala u ekata replay karala thiyene.

    ow man eka dekka. eth mata hithenne pora mula idan dagena apu sinhala beheth tika wenama post ekaka danawa wenuwata waradiyata quote karala kiyala.may be Im wrong. ethana u quote karala thiyenne weradiyata kiyala man hithapu de harinam u kiyala thiyenne sinhala beheth walin virus leda hoda karanna puluwan kiyala witharai.eken adahas wenne na hama virus ledakma puluwan kiyala. AIDS kiyanne eka virus ledak witharai.