නවය නපුරුද ?

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    නවය නපුරුද ?.... ඔන්න මන් නමයට පැන්නා


    thanksp.jpg


    ඔන්න මං නමවෙනි කොටුවත් පැන්නා.


    බොහොම කෙටි කාලෙකින්

    මන් ගොඩක් කල් එළකිරියේ ඔෆ්ලයින් හිටිය කෙනෙක්


    ඔයාල හැමෝටම ගොඩක්ම ස්තුතියි



    thanksletter735644.jpg



    තවත් ලස්සන තේර්ඩ් ටිකකින් හම්බෙමු.

    මේ මට උදව් උන තේර්ඩ් ටිකක්

    බලල නැත්නම් මේ ටිකටත් ගොඩ වෙලා යන්න


    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    DELL Latitude D600 මස් කලා


    subscribed.gif
    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න


    ඔබේ සිහිනයත් උපාධියක් ද?


    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    subscribed.gif
    එන්න අපේ පුංචි කාලෙට.......

    කළුවර......... සුදුහඳුන්.............


    මේ සේරම මගේම නිර්මාණ. කොහෙන්වත් Copy Paste කරපුව නෙමේ.


    ඔබ සැමට ජය

    ( දන්නවනේ මගේ රෙප් 5ක් උනා ඊයේ පෙරේදා.
    පුළුවන් විදියට හැමෝටම 5 ගානෙ දෙනවා දැන්.)

     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    113458,xcitefun-congratsss.gif


    rep දෙන්න බෑලු

    ආ bro 7 කොටුවට පනින්න rep කීයක් ඕනද?

    අවුලක් නෑ මචං

    මෙහෙමයි

    1-99 1
    100-199 2
    200-299 3
    300-399 4
    400-499 5
    500-699 6
    700-899 7
    900-1099 8
    1100 -1299 9
    1300-1499 10
    1500 above 11

    ඔන්න ඔහොමයි කොටු පනින්නේ
    ඔයාට 7 ය යන්න රෙප් 700ක් එන්න ඕන
    දැන් කියද?

    මගේ රෙප් ඉවර වෙලා. හම්බුන ගමන් දෙන්නම්.

    මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න
    සේරම ලස්සනට කියලා දීල තියනවා

    For beginners:All about Reputation system.

    මාත් ඉස්සල්ලම ඕව ඉගෙන ගත්තේ ඔය ත්‍රෙඩ් එකෙන්
    එයාට රෙප් එකකුත් දීලම එන්න.
     
    Last edited: