ෂර්ලොක්.හෝම්ස්.නැවතත්
මෙන්න ෂර්ලොක් හෝම්ස් රසිකයෝන්ට තවත් Tv Series එකක්. 27 වෙනිදා ඉදල තමයි (ඊයේ ඉදල) මෙය රුපවාහිනී නාලිකා වල විකාශය ආරම්ඹ කරේ.
Sir Arthur Conan Doyle ගේ ෂර්ලොක් හෝම්ස් කතා වර්තමානයට ගැලපෙන විදියට යාවත්කාල කරලා තමයි මේ කතාංගය නිෂ්පාදනය කරලා තියෙන්නේ.....
මුල් කතා මාලාවට කොටස් 13ක් ඇතුලත් වෙනවා..පලවෙනි කොටසේ Torrent Download link පහල ඇති..මේකත් Sherlock Tv Series එක වගේ හොද වෙයි කියල හිතනවා.

Elementary.S01E01.HDTV.x264-LOL.mp4

Elementary

තෑන්ක්ස් මචං... 