සුපිරි රූපවාහිනි කතාමාලාවක අවසානය...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    cinemax aluth eka

    2fz65vY.jpg

    :baffled: pissu wage meka

    :confused:අරන් බලන්න ඕන මේක හොඳද කියලා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    "බැන්ශේ" කියන්නේ ඇමරිකාවේ එක්තරා ගමක්. මේ ගම පිහිටා තියෙන්නේ නගරයෙන් හුඟක් ඈත්වයි. ඔය ගමට දැනට ඇමරිකාවේ සුප්‍රසිද්දම සොරා අවුරුදු පහලවක් හිරේ ඉඳලා නිදහස් වෙලා පැමිණෙනවා. ඒ ඔහුගේ පරණ පෙම්වතිය සොයාගෙන. ඒ ඔවුන් දෙදෙනා අවසන් වරට කරන ලස සොරකමෙන් සොරකන් කරන ලද දියමන්ති වල ඔහුගේ පංගුව ලබාගැනීමටයි. නමුත් ඇය තමාගේ ඇත්ත අනන්‍යතාවය වෙනස් කරමින් ව්‍යාජ නමකින් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ. ඒ මොවුන් දෙදෙනාව ඝාතනය කර දියමන්ති ලබාගැනීමත තවත් කොටසක් මොවුන්ව සොයනවා. නමුත් ඔහුට ඇයව මුණගැසෙන්න පෙර , යම් සිද්දියකට මුහුණපාන්න සිදුවෙනවා. මේ හේතුව නිසා මේ රටේ කුප්‍රකට සොරාට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවක් ලැබෙනවා. ඒ වෙන කිසිවකු නෙමෙයි එම නගරයට පැමිණෙන අලුත් ෂෙරිෆ් පොලිස් නිලධාරියා වීමටයි. මේ සිදුවීම වෙන්නේ ටිකක් අමුතුම ආකාරයට. ඔය අතර මෙම නගරයේ සෑම අපරාධ ක්‍රියාවක්ම මෙහෙයවන බලවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු මේ අලුත් ෂෙරිෆ් සමඟ ටිකක් වෙනස් ආකාරයේ ගැටුමක් ආරම්භ කරනවා. ඔන්න ඕක තමයි කතා සාරාංශය වෙන්නේ. මේ කතාව තුල ඇක්ෂන්, සටන්, අඩුවක් නැතුව බලන්න පුළුවන්, ඇක්ෂන් චිත්‍රපටි වලට එහෙම ප්‍රියකරන ප්‍රේක්ෂකයින්ට මේ රුපවාහිනී කතා මාලාවට අනිවාර්යෙන් අසා කරයි. හැබැයි මෙය අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ කතා මාලාවක්. විශේෂයෙන්ම යම් දර්ශන සහ භාෂාව නිසා තමයි එහෙම කියන්නේ. ඒ නිසා බලන්න පෙර සිතා බලන්න.

    බලනවා නම් තනියම බලපන් :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලන්න පටන් ගන්න ඕනා
    arrow, flash ඉවර වෙනවනේ
    Got එක්ක ඕකත් balanawa
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    "බැන්ශේ" කියන්නේ ඇමරිකාවේ එක්තරා ගමක්. මේ ගම පිහිටා තියෙන්නේ නගරයෙන් හුඟක් ඈත්වයි. ඔය ගමට දැනට ඇමරිකාවේ සුප්‍රසිද්දම සොරා අවුරුදු පහලවක් හිරේ ඉඳලා නිදහස් වෙලා පැමිණෙනවා. ඒ ඔහුගේ පරණ පෙම්වතිය සොයාගෙන. ඒ ඔවුන් දෙදෙනා අවසන් වරට කරන ලස සොරකමෙන් සොරකන් කරන ලද දියමන්ති වල ඔහුගේ පංගුව ලබාගැනීමටයි. නමුත් ඇය තමාගේ ඇත්ත අනන්‍යතාවය වෙනස් කරමින් ව්‍යාජ නමකින් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ. ඒ මොවුන් දෙදෙනාව ඝාතනය කර දියමන්ති ලබාගැනීමත තවත් කොටසක් මොවුන්ව සොයනවා. නමුත් ඔහුට ඇයව මුණගැසෙන්න පෙර , යම් සිද්දියකට මුහුණපාන්න සිදුවෙනවා. මේ හේතුව නිසා මේ රටේ කුප්‍රකට සොරාට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවක් ලැබෙනවා. ඒ වෙන කිසිවකු නෙමෙයි එම නගරයට පැමිණෙන අලුත් ෂෙරිෆ් පොලිස් නිලධාරියා වීමටයි. මේ සිදුවීම වෙන්නේ ටිකක් අමුතුම ආකාරයට. ඔය අතර මෙම නගරයේ සෑම අපරාධ ක්‍රියාවක්ම මෙහෙයවන බලවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු මේ අලුත් ෂෙරිෆ් සමඟ ටිකක් වෙනස් ආකාරයේ ගැටුමක් ආරම්භ කරනවා. ඔන්න ඕක තමයි කතා සාරාංශය වෙන්නේ. මේ කතාව තුල ඇක්ෂන්, සටන්, අඩුවක් නැතුව බලන්න පුළුවන්, ඇක්ෂන් චිත්‍රපටි වලට එහෙම ප්‍රියකරන ප්‍රේක්ෂකයින්ට මේ රුපවාහිනී කතා මාලාවට අනිවාර්යෙන් අසා කරයි. හැබැයි මෙය අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ කතා මාලාවක්. විශේෂයෙන්ම යම් දර්ශන සහ භාෂාව නිසා තමයි එහෙම කියන්නේ. ඒ නිසා බලන්න පෙර සිතා බලන්න.

    paw bn akilayaa :rofl::rofl::rofl:
    okage thava mona narak vennada bn :P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක සුපිරි බන් .. කියන්න වචන නැහැ.. මුල ඉදන්ම බැලුවා...
    හැබැයි අද්දන්නේ නැතුව ඉවර කරන එක හොඳයි ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අඩෝ හතරෙන් ඉවරද season තුනක් බැලුව..
    මම ඇඩික්ට් වෙලා වගේ බැලුවෙ ඕක සුපිරි ආයෙ ඇඩෙනව..
    හතර බාන්න කියල පාරම් බබා හිටියෙ.. වෙන වෙන ඒව සෙට් උනා නෙ..
    බාන්න ඕන..

    ඔකේ theme music එක තමයි පට්ටම..
    රිගින්ටෝන් එකකටත් දාගෙන හිටිය :rofl:
     
    Last edited: