ෂර්ලොක්.හෝම්ස්.නැවතත්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ෂර්ලොක්.හෝම්ස්.නැවතත්

    Elementary



    Elementary-Official-Posters-Released-130912-3-ARTS_FULL_WIDTH-to-LIVING_1.jpg



    මෙන්න ෂර්ලොක් හෝම්ස් රසිකයෝන්ට තවත් Tv Series එකක්. 27 වෙනිදා ඉදල තමයි (ඊයේ ඉදල) මෙය රුපවාහිනී නාලිකා වල විකාශය ආරම්ඹ කරේ.

    Sir Arthur Conan Doyle ගේ ෂර්ලොක් හෝම්ස් කතා වර්තමානයට ගැලපෙන විදියට යාවත්කාල කරලා තමයි මේ කතාංගය නිෂ්පාදනය කරලා තියෙන්නේ.....

    මුල් කතා මාලාවට කොටස් 13ක් ඇතුලත් වෙනවා..පලවෙනි කොටසේ Torrent Download link පහල ඇති..මේකත් Sherlock Tv Series එක වගේ හොද වෙයි කියල හිතනවා.

    :):):)



    Elementary.S01E01.HDTV.x264-LOL.mp4


    Kjj11.gif


    :rofl::rofl::rofl:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    මං සාමාන්‍යයෙන් tv series බලන්නැහැ... ඒත් මේක බලන්න ආසවක් ආව... :) බලමු බාලම... අපි එදා ඉඳලම Sherlock Holmes fansල නෙ... :D තෑන්ක්ස් මචං... ;)

    +7
     
    • Like
    Reactions: chamaz