2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    m0307.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13521087 said:
    අනිවා මම කැමතිම මාතෘකාව ඔයා
    දන්නවනේ ඉතින්

    ඔක ගිහින් chemistry පෙපර් එකේ ලියපන් උබට එවි ෆ්ලොරින් එකක් එවි ලස්සනට :cool::cool::cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13521103 said:
    ඒක තමා කවුද යකෝ මේ හාල්මැස්සට සද්ද දන්නේ

    Uba???:shocked:
    Uba mona podida??:no:
    Mama dakka uba hena aliya wagene yakowww:rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉන්දියාව කනවා:)
    මම නම් අද රෑට කන්නෙ නෑ:no:
    ඉන්දියාව කෑවා කියන්නෙ මම කෑවා වගේ තමා
    :lol:
    කියල වැඩක් නෑ. රෙදි ගැලවෙන්න දීලා තියෙන්නේ.


     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    දැන් ඔයාත් හොඳට ලියල තිබුණෙ කවි. මේ ත්‍රේඩ් එකෙත් කියන්න බලන්න ආදරය ගැන. ඔයා ලියල තිබුණ එකත් ආදරයට සම්බන්ධ එකක්නෙ.:)

    apoooooooo....mata oya tharam hakiyawak nehe..anika man sinhalen neveine liyanne :(