2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    smile85.gif
    smile85.gif

    :no::no::no:kawadawath iwara wenne nethi Cig 1 :D
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම කට්ටා;13521248 said:
    ආදරය අඹ ගෙඩියක් වගේලු

    ''ආදරය දිහා බලන් ඉන්න අයගේ කටට කෙල උනනවලු
    අඹ ගෙඩිය කාපු එකාගේ දත් හිරි වැටෙනවලු''

    ඕක මම විසින් වචනයක් එහා මෙහා කරල හදපු එකක් :lol::lol::lol:

    හිරි වට්ට ගන්නවට වඩා කෙල හලන එක සැපයි බන්.. :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13521047 said:
    අනේ පලයන් බන් යන්න.
    මම ත් ඔය වගේ අඟ හදා ගන්නවා
    ඊට පස්සේ මට කෙල්ලෙක් සෙට් කර ගන්න එක ගේමක් නෑ..

    ඊට පස්සේ මම ආදරයට වෙර දරන ගොඩේ නෑ බොල
    :):):):):)
    එල එල අපිත් ඉන්නවනේ මේකේ මේ අවුරුද්ද ඉවර වෙනකම් වත්:(.බලමුකෝ:):):).