Uba???
Uba mona podida??
Mama dakka uba hena aliya wagene yakowww


මම කට්ටා;13521248 said:ආදරය අඹ ගෙඩියක් වගේලු
''ආදරය දිහා බලන් ඉන්න අයගේ කටට කෙල උනනවලු
අඹ ගෙඩිය කාපු එකාගේ දත් හිරි වැටෙනවලු''
ඕක මම විසින් වචනයක් එහා මෙහා කරල හදපු එකක්


මම කට්ටා;13521047 said:අනේ පලයන් බන් යන්න.
මම ත් ඔය වගේ අඟ හදා ගන්නවා
ඊට පස්සේ මට කෙල්ලෙක් සෙට් කර ගන්න එක ගේමක් නෑ..
ඊට පස්සේ මම ආදරයට වෙර දරන ගොඩේ නෑ බොල





.බලමුකෝ

.