පරක්කුයි........!!mama awa..![]()
adaraya andunana denena...kollo innawa...kello innawa....

ehenam andanawa



කෝ කට්ටිය..මැච් ඒක බලලා දැන් ආවේ...![]()
මම කට්ටා;13521376 said:Good night machan
මම කට්ටා;13521248 said:ආදරය අඹ ගෙඩියක් වගේලු
''ආදරය දිහා බලන් ඉන්න අයගේ කටට කෙල උනනවලු
අඹ ගෙඩිය කාපු එකාගේ දත් හිරි වැටෙනවලු''
ඕක මම විසින් වචනයක් එහා මෙහා කරල හදපු එකක්

adaraya andunana denena...kollo innawa...kello innawa....

මම කට්ටා;13521392 said:අනේ මේ උඹ දන්න අඹ
අහ්හ් කියපන් බලන්න අඹ ගෙඩියට ඇට කීයක් තියනවද කියල?



