2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උබට එක පාරක් මා එපා නම් මට සිය පාරක් උබව එපා මෙය Sun_Boy තියරියයි:):):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංහල භාශාව කථා කරද්දි කෙල පැමිණෙන පුද්ගලයො :cool: :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ තාච්චියා...වොයිස් එක හොදයි නේ...................

    තව හොද රෙකෝඩින් ෆැසිලිටි එකක් පාවිච්චි කරපිය................
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13521248 said:
    ආදරය අඹ ගෙඩියක් වගේලු

    ''ආදරය දිහා බලන් ඉන්න අයගේ කටට කෙල උනනවලු
    අඹ ගෙඩිය කාපු එකාගේ දත් හිරි වැටෙනවලු''

    ඕක මම විසින් වචනයක් එහා මෙහා කරල හදපු එකක් :lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked:
    සිරාවට එතකොට අඹ ගෙඩිය කමින් ඉන්න එවුන්ට මොකද බන් උන්ට අවුලක් නැද්ද:):):)..