රත්තරංගේ වංශකථාව

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oyage mathaya oka unata ape mathaya wenas :P

    oyata mokada eka parama bauddhagama gana adarayak awe? :P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,799
    12,708
    113
    Mahanuwara
    ඇත්තටම හොඳ පොස්ට් එකක්,රත්තරං ලා වගේ අය හදන්න බලන්න ඔන මෙහෙම ත්‍රෙඩ් වත් දාලා,නැත්තන් අයින් කරන එක තමා හොඳම වැඩේ,අර කිව්වා වගේ මෙහෙම අය තමා යුද්ධ වලට පාරවල් කපන්නෙ,මෙයා නොදන්නවා උනාට මෙයා මටත් විරුද්ධව මේ එළකිරියේම ත්‍රෙඩ් එකක් දැම්මා,නමුත් වාසනාවට එක ඩිලිට් උනා,එ අපි කරගන යන ෆොරම් එකකට ඇවිත් ආගමකට අපහස වන විදියෙන් ත්‍රෙඩ් එකක් දාලා අපි මෙයාව බැන් කලායින් පස්සෙ...

    මෙහෙම අය හැදෙන්න නැත්තන් හොඳම දෙය බැන් කරන එක නැත්තන් අනික් අයගෙත් හිත් දුශනය කරනවා මෙයාල,GTRZ සහෝදරයා මේ ගැන තව ටිකක් හිතලා බැලුවොතින් නම් හොඳයි,එළකිරි වලට ගොම ගැවෙන්න දෙන්න එපා,මෙක ලස්සන තැනක් එක එ විදියටම තියාගන්න ඔනේ නම් එකට වැඩ කරන්න...

    Rep 4+
     
    • Like
    Reactions: MihiCherub

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    පුලුවන්නම් ඔය වෙච්ච මහන්චසිය වෙන එකෙක්ගේ පැටිකිරිය හොයනවට වඩා තමන්ගේ රටට ජාතියට වැදගත් දෙයක් ලියන්ඩ දාන්න .....
    -
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අපොයි ටොපා ආයෙත් කඹේ කඩාගෙන... මං හිතුවා ඔය වැස්සි ආයෙත් අයාලෙ යයි කියලා :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,799
    12,708
    113
    Mahanuwara
    reputation_neg.gif
    රත්තරංගේ වංශකථාව 09-28-2012 10:57 PM Uba topalogy gana danne na , modaya

    ටොපලොජි නෙමෙයි ප්‍රභාකරන් කිව්වත් ඇත්ත නම් ඇත්ත,එච්චරයි
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    රත්තරං;13521312 said:
    යේක තමා...හෙමතෙනම වෙඩ කෙරනවා.. නාකි තමා වෙනවා... මුනියා උනාම ශ්බාවිකව නාකි වෙනවා...මොක කරනවා??
    ඒකනේ :eek:
     
    • Like
    Reactions: Randir

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    kiyawanna kammali ban diga wadi. :dull: :dull: :dull:

    ඔව් බන්, මූ/මේකි දැම්මොත් දාන්නේ මහා පජාත කමෙන්ට් එකක්. මොකෙක්හරි හොද ත්‍රෙඩ් එකක් අරන් යනකොට මැදට පැනලා එක කනවා..

    මට මේකව එපා උනේ Story telling ත්‍රෙඩ් එකට මෙන්න මේ කමෙන්ට් දාපු දවසේ,

    :no::no::no:
    මොන පුකේ අමාරුවක් තියන ගෝතයෙක්/ගොතියක්ද :baffled::baffled::baffled::baffled:

    lol oya thread 1 man kiyewwa ooi. kala kiyanne uparimenma. bt eketh podi athal 1k tiyanawa bn
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    යකෝ තොට නම මාර පු* අමාරුවක් නේ තියෙන්නේ...තොගේ වෙලාවත් නාස්ති කරන් මේ වගේ දොන් පාර්ට් දන්න.... අනේ ගොනෝ...
    මේවා කියවන්න අපිට පු* අමාරුවක් නෑ... රත්තරන් එල කොල්ලෙක්,,,,
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    රත්තරං;13520661 said:
    මචෝ විශ්වාස කරන එකා කරයි නොකරන එකා නොකරයි.. හෙට අනිද්දා මගේ ඇඩ්ඩ්‍රස් එකත් කට්ටිය අහයිද දන්නේ නෑ... දැනටත් මම නොකියයුතු තරම් පුද්ගලික තොරතුරු උබ නිසාම පබ්ලික් ෆෝරම් එකක කිව්වා...
    කරයි නම් කරපන් කියන්න නැතුව සහෝ නරකද Proof එකක් දැන්මොත්.. මට ඔබතුමා කොහේ හිටියත් එකයි.. ඒක ඔයත් දන්නව හොදාකාරවම.

    රත්තරංගේ වැඩ වලින් වෙන්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු පවා ජිහාඩ් සටන් කාමින් වෙන එකයි
    මේ කතාවෙ ඇත්තක් නෑ කියන උන් තමා නියමෙට නිදියන් ඉන්න සිංහලයෝ..මම ආගම මතවාද ත්‍රෙඩ් වලට කමෙන්ටු දැන්මෙ නැති උනාට ඒව බලනව. කමෙන්ට් කරන්නෙ නැත්තෙ වැඩක් නැති බැවින්.. බොහෝවිට මුස්ලිම් ආගම ගැන හරවත් ලිපියක් වැටුන වෙලාවට ඒකට වැටෙන බම්ප් හා කමෙන්ටු වලින් හොයා ගන්න පුලුවන් මේකෙ නිහඬව ඉන්න ඇක්ටිව් මුස්ලිම් Users ල. හම්බයෝ කිය කිය කෑගහන ත්‍රෙඩ් උන් බැලුවට උන් කෑ ගහන්නෙ නෑ.. වාද කරන්නෙත් නෑ. හැබැයි උනුත් ඉන්න වෙලාව එනකම්..

    අන්න ඒ නිසා ප්‍රසිද්ධියේ මේ වගේ මුස්ලිම් ආගමට ගරහන්න හොඳ නෑ. ඒකෙන් වෙන්නෙ පාඩුවේ ඉන්න එකාත් සටන්කාමියො කරනව. හේතුව ඔවුන්ට ආගම හරහා නිතර දෙවෙලේ කනට වැටෙන්නෙ ත්‍රස්ථවාදී අදහස්. නමුත් යම් මුස්ලිම් ප්‍රජාවක් ඒව බැහැර කරල සාමකාමී ලෙස ඉන්නව. නමුත් ඒ අය මේව දකිනකොට නිකන්ම ආයිත් ත්‍රස්ථවාදී අදහස් වලටම හැරෙනව.

    උබේ සයිට් එකට එන්න කිවුවේ රත්තරංගේ IP එක බලන්නද? :lol::lol::lol::lol:
    ඉතින් බන් ඒ එක රත්තරන්ම දැන්මනම් ඉවරනෙ.. කවුරුත් හොරෙන් බලනකම් ඉන්නෙ නැතුවෙ. :lol::lol::lol:

    රත්තරං ලා වගේ අය හදන්න බලන්න ඔන මෙහෙම ත්‍රෙඩ් වත් දාලා,නැත්තන් අයින් කරන එක තමා හොඳම වැඩේ,අර කිව්වා වගේ මෙහෙම අය තමා යුද්ධ වලට පාරවල් කපන්නෙ,මෙයා නොදන්නවා උනාට මෙයා මටත් විරුද්ධව මේ එළකිරියේම ත්‍රෙඩ් එකක් දැම්මා,නමුත් වාසනාවට එක ඩිලිට් උනා,එ අපි කරගන යන ෆොරම් එකකට ඇවිත් ආගමකට අපහස වන විදියෙන් ත්‍රෙඩ් එකක් දාලා අපි මෙයාව බැන් කලායින් පස්සෙ...

    මෙහෙම අය හැදෙන්න නැත්තන් හොඳම දෙය බැන් කරන එක නැත්තන් අනික් අයගෙත් හිත් දුශනය කරනවා මෙයාල,GTRZ සහෝදරයා මේ ගැන තව ටිකක් හිතලා බැලුවොතින් නම් හොඳයි,එළකිරි වලට ගොම ගැවෙන්න දෙන්න එපා,මෙක ලස්සන තැනක් එක එ විදියටම තියාගන්න ඔනේ නම් එකට වැඩ කරන්න...

    Rep 4+
    මම නම් මෙයාට විරුද්දව ත්‍රෙඩ් එකක් දැන්ම. තව කාලය තිබුන නම් තව දානව. ඒත් වැඩක් නෑ. එහෙම උනොත් වෙන්නෙ අපිව නිකන් මේ එළකිරියෙ චාටර් වෙන එක විතරයි.. හැමෝම හෝයියා කියන එකේ අපිට තනිවම ලැබෙන කරදරයක් නැත්නම් පැල යන අතට මැස්ස ගහපන් මචන්.. එතකොට හැමෝම සතුටින්..

    ඕන කෙනෙක් රෙප් කපන්න .. 1060 ක් තියෙනව.. රෙප් කැපුන කියල කමෙන්ටු නොකර ඉන්න බැරිවෙනෙ එකක් නෑ..
    මතක ඇතුව කපන උන් අර සිංහ ලීලාවෙන් නම දාල කපන්න... :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    matath dan ehema hithenawa! :baffled:

    කරයි නම් කරපන් කියන්න නැතුව සහෝ නරකද Proof එකක් දැන්මොත්.. මට ඔබතුමා කොහේ හිටියත් එකයි.. ඒක ඔයත් දන්නව හොදාකාරවම.

    මේ කතාවෙ ඇත්තක් නෑ කියන උන් තමා නියමෙට නිදියන් ඉන්න සිංහලයෝ..මම ආගම මතවාද ත්‍රෙඩ් වලට කමෙන්ටු දැන්මෙ නැති උනාට ඒව බලනව. කමෙන්ට් කරන්නෙ නැත්තෙ වැඩක් නැති බැවින්.. බොහෝවිට මුස්ලිම් ආගම ගැන හරවත් ලිපියක් වැටුන වෙලාවට ඒකට වැටෙන බම්ප් හා කමෙන්ටු වලින් හොයා ගන්න පුලුවන් මේකෙ නිහඬව ඉන්න ඇක්ටිව් මුස්ලිම් Users ල. හම්බයෝ කිය කිය කෑගහන ත්‍රෙඩ් උන් බැලුවට උන් කෑ ගහන්නෙ නෑ.. වාද කරන්නෙත් නෑ. හැබැයි උනුත් ඉන්න වෙලාව එනකම්..

    අන්න ඒ නිසා ප්‍රසිද්ධියේ මේ වගේ මුස්ලිම් ආගමට ගරහන්න හොඳ නෑ. ඒකෙන් වෙන්නෙ පාඩුවේ ඉන්න එකාත් සටන්කාමියො කරනව. හේතුව ඔවුන්ට ආගම හරහා නිතර දෙවෙලේ කනට වැටෙන්නෙ ත්‍රස්ථවාදී අදහස්. නමුත් යම් මුස්ලිම් ප්‍රජාවක් ඒව බැහැර කරල සාමකාමී ලෙස ඉන්නව. නමුත් ඒ අය මේව දකිනකොට නිකන්ම ආයිත් ත්‍රස්ථවාදී අදහස් වලටම හැරෙනව.

    ඉතින් බන් ඒ එක රත්තරන්ම දැන්මනම් ඉවරනෙ.. කවුරුත් හොරෙන් බලනකම් ඉන්නෙ නැතුවෙ. :lol::lol::lol:

    මම නම් මෙයාට විරුද්දව ත්‍රෙඩ් එකක් දැන්ම. තව කාලය තිබුන නම් තව දානව. ඒත් වැඩක් නෑ. එහෙම උනොත් වෙන්නෙ අපිව නිකන් මේ එළකිරියෙ චාටර් වෙන එක විතරයි.. හැමෝම හෝයියා කියන එකේ අපිට තනිවම ලැබෙන කරදරයක් නැත්නම් පැල යන අතට මැස්ස ගහපන් මචන්.. එතකොට හැමෝම සතුටින්..

    ඕන කෙනෙක් රෙප් කපන්න .. 1060 ක් තියෙනව.. රෙප් කැපුන කියල කමෙන්ටු නොකර ඉන්න බැරිවෙනෙ එකක් නෑ..
    මතක ඇතුව කපන උන් අර සිංහ ලීලාවෙන් නම දාල කපන්න... :lol::lol:

    ඔන්න ඔහොම කෙලින් කතා කරන්න ඔන මචන්
    11.gif
     
    • Like
    Reactions: |MadMan|

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,799
    12,708
    113
    Mahanuwara
    මම නම් මෙයාට විරුද්දව ත්‍රෙඩ් එකක් දැන්ම. තව කාලය තිබුන නම් තව දානව. ඒත් වැඩක් නෑ. එහෙම උනොත් වෙන්නෙ අපිව නිකන් මේ එළකිරියෙ චාටර් වෙන එක විතරයි.. හැමෝම හෝයියා කියන එකේ අපිට තනිවම ලැබෙන කරදරයක් නැත්නම් පැල යන අතට මැස්ස ගහපන් මචන්.. එතකොට හැමෝම සතුටින්..

    ඕන කෙනෙක් රෙප් කපන්න .. 1060 ක් තියෙනව.. රෙප් කැපුන කියල කමෙන්ටු නොකර ඉන්න බැරිවෙනෙ එකක් නෑ..
    මතක ඇතුව කපන උන් අර සිංහ ලීලාවෙන් නම දාල කපන්න... :lol::lol:

    ඔය ගැන කතා කරලා වැඩක් නැ ජාතියකට ආගමකට බැන බැන හිටියා කියලා අපිට වෙන සෙතක් නැ,බැන බැන ත්‍රෙඩ් දාන වෙලේ පොඩ්ඩක් සිංහල මිනිහා දියුණු වෙන්නෙ කොහොමද කියලා දැම්මා නම් කොච්චර අගෙද,මම හැමදාම කියන්නෙ අපේ මේ සිංහල කොල්ලෝ මෙවා දම දම ෆොරම් අස්සෙ කාලය කනකොට එ වයසේම ඉන්න අනික් ජාතිකයෝ පෙව්මන්ට් වල බිස්නස් කරනවා,ටික කාලයක් යනකොට පෙට්ටි කඩයක් අටවගන්නවා තව ටික කාලයක් යනකොට ස්ථිර ගොඩනැගිල්ලක් නගරයෙන් කොහොම හරි අරන් ස්ථිර ව්‍යාපාරිකයෙක් වෙනවා,නමුත් අපේ අය නිකන් නෙට් එකේ කැ ගා ගා ඉඳලා එ කඩවලම අන්තිමට මෙහෙකරුවන් වෙනවා...ආගමක යම් පිලිගත නොහැකි කරුණක් තියනවා නම් එක ගැන ප්‍රශ්ණ කරන ආකාරයක් තියනවා,නමුත් පහත් කරලා එ මුළු ආගමම විවෙචනය කිරිමෙන් වෙන්නෙ තමන් අදහන ආගමටත් නිගාවක් කරගන්න එක...ජාතියක් ගත්තත් එච්චරයි හැම ජාති වල අන්තවාදි කොටස් ඉන්නවා,එහෙමයි කියලා මුළු ජාතියම පහත් ලෙස විවෙචනය කිරිම සුදුසු නැ,එකෙන් අනික් පැත්තට වෙන්නෙ තමුන්ගේ ජාතියම පහත් කර ගන්න එක...එළකිරි ඇඩ්මින්ලා මේ ගැන ලොකු අවධානයක් ගන්නෙ නැති හැඩයි පෙන්නෙ,එකෙන් එළකිරි එක සවුත්තු වෙනවා...

    දැන් මේ එළකිරි එකේ එන්න එන්නම ජාතිවාදි,ආගම් වාදි ත්‍රෙඩ් වැඩි වෙනවා...

    තමුන්ගේ ආගම ගැන කතා කිරිම,ජාතිය ගැන කතා කිරිම එවාට වන අසාධාරණයන් වලට පෙනි සිටිම ආගම් වාදයවත් ජාතිවාදයවත් නෙමෙයි නමුත් එවාට පෙනි ඉන්න කොට (අනිකුත්) මුළු ආගමටම/මුළු ජාතියටම අපහස නොවන විදියට හැසිරුනොත් තමා හොඳ...
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ජාති වාදෙ ට මුල ජාති ආලේ ඒ නිසා මුලින්ම ජාති ආලේ නැති වෙන්න ඕන.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    විවේචනය කරන්න..අපහාස නොකරන්න..රත්තරන් කරුණු සහිතව මුස්ලිම් ආගම විවේචනය කරලා තියනවා මම දැකලා තියනවා..නමුත් මම ඒ thread තුලදීම දකලා තියනවා ඒවාට reply කරන අය අමු කුණුහරපයෙන් මුස්ලිම් ජනයාට නිග්‍රහ කරනවා...thread එක එතනට යන එක වැරදියි..රත්තරං දැනගන්න ඕනෙ ඒක පාලනය කරන්න
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Rattaran would have been banned a long time ago
    He is just a filthy rascal who wanna spread trash
    His blind band want to show their rage
    Rattaran would have been banned the mad piggy lion..