ඒකනේරත්තරං;13521312 said:යේක තමා...හෙමතෙනම වෙඩ කෙරනවා.. නාකි තමා වෙනවා... මුනියා උනාම ශ්බාවිකව නාකි වෙනවා...මොක කරනවා??

ඒක ඇත්තරත්තරංගේ වංශකථාව 09-28-2012 10:57 PM Uba topalogy gana danne na , modaya![]()
ටොපලොජි නෙමෙයි ප්‍රභාකරන් කිව්වත් ඇත්ත නම් ඇත්ත,එච්චරයි

ඔව් බන්, මූ/මේකි දැම්මොත් දාන්නේ මහා පජාත කමෙන්ට් එකක්. මොකෙක්හරි හොද ත්‍රෙඩ් එකක් අරන් යනකොට මැදට පැනලා එක කනවා..
මට මේකව එපා උනේ Story telling ත්‍රෙඩ් එකට මෙන්න මේ කමෙන්ට් දාපු දවසේ,
මොන පුකේ අමාරුවක් තියන ගෝතයෙක්/ගොතියක්ද![]()
කරයි නම් කරපන් කියන්න නැතුව සහෝ නරකද Proof එකක් දැන්මොත්.. මට ඔබතුමා කොහේ හිටියත් එකයි.. ඒක ඔයත් දන්නව හොදාකාරවම.රත්තරං;13520661 said:මචෝ විශ්වාස කරන එකා කරයි නොකරන එකා නොකරයි.. හෙට අනිද්දා මගේ ඇඩ්ඩ්‍රස් එකත් කට්ටිය අහයිද දන්නේ නෑ... දැනටත් මම නොකියයුතු තරම් පුද්ගලික තොරතුරු උබ නිසාම පබ්ලික් ෆෝරම් එකක කිව්වා...
මේ කතාවෙ ඇත්තක් නෑ කියන උන් තමා නියමෙට නිදියන් ඉන්න සිංහලයෝ..මම ආගම මතවාද ත්‍රෙඩ් වලට කමෙන්ටු දැන්මෙ නැති උනාට ඒව බලනව. කමෙන්ට් කරන්නෙ නැත්තෙ වැඩක් නැති බැවින්.. බොහෝවිට මුස්ලිම් ආගම ගැන හරවත් ලිපියක් වැටුන වෙලාවට ඒකට වැටෙන බම්ප් හා කමෙන්ටු වලින් හොයා ගන්න පුලුවන් මේකෙ නිහඬව ඉන්න ඇක්ටිව් මුස්ලිම් Users ල. හම්බයෝ කිය කිය කෑගහන ත්‍රෙඩ් උන් බැලුවට උන් කෑ ගහන්නෙ නෑ.. වාද කරන්නෙත් නෑ. හැබැයි උනුත් ඉන්න වෙලාව එනකම්..රත්තරංගේ වැඩ වලින් වෙන්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු පවා ජිහාඩ් සටන් කාමින් වෙන එකයි
ඉතින් බන් ඒ එක රත්තරන්ම දැන්මනම් ඉවරනෙ.. කවුරුත් හොරෙන් බලනකම් ඉන්නෙ නැතුවෙ.උබේ සයිට් එකට එන්න කිවුවේ රත්තරංගේ IP එක බලන්නද?![]()



මම නම් මෙයාට විරුද්දව ත්‍රෙඩ් එකක් දැන්ම. තව කාලය තිබුන නම් තව දානව. ඒත් වැඩක් නෑ. එහෙම උනොත් වෙන්නෙ අපිව නිකන් මේ එළකිරියෙ චාටර් වෙන එක විතරයි.. හැමෝම හෝයියා කියන එකේ අපිට තනිවම ලැබෙන කරදරයක් නැත්නම් පැල යන අතට මැස්ස ගහපන් මචන්.. එතකොට හැමෝම සතුටින්..රත්තරං ලා වගේ අය හදන්න බලන්න ඔන මෙහෙම ත්‍රෙඩ් වත් දාලා,නැත්තන් අයින් කරන එක තමා හොඳම වැඩේ,අර කිව්වා වගේ මෙහෙම අය තමා යුද්ධ වලට පාරවල් කපන්නෙ,මෙයා නොදන්නවා උනාට මෙයා මටත් විරුද්ධව මේ එළකිරියේම ත්‍රෙඩ් එකක් දැම්මා,නමුත් වාසනාවට එක ඩිලිට් උනා,එ අපි කරගන යන ෆොරම් එකකට ඇවිත් ආගමකට අපහස වන විදියෙන් ත්‍රෙඩ් එකක් දාලා අපි මෙයාව බැන් කලායින් පස්සෙ...
මෙහෙම අය හැදෙන්න නැත්තන් හොඳම දෙය බැන් කරන එක නැත්තන් අනික් අයගෙත් හිත් දුශනය කරනවා මෙයාල,GTRZ සහෝදරයා මේ ගැන තව ටිකක් හිතලා බැලුවොතින් නම් හොඳයි,එළකිරි වලට ගොම ගැවෙන්න දෙන්න එපා,මෙක ලස්සන තැනක් එක එ විදියටම තියාගන්න ඔනේ නම් එකට වැඩ කරන්න...
Rep 4+


matath dan ehema hithenawa!![]()
කරයි නම් කරපන් කියන්න නැතුව සහෝ නරකද Proof එකක් දැන්මොත්.. මට ඔබතුමා කොහේ හිටියත් එකයි.. ඒක ඔයත් දන්නව හොදාකාරවම.
මේ කතාවෙ ඇත්තක් නෑ කියන උන් තමා නියමෙට නිදියන් ඉන්න සිංහලයෝ..මම ආගම මතවාද ත්‍රෙඩ් වලට කමෙන්ටු දැන්මෙ නැති උනාට ඒව බලනව. කමෙන්ට් කරන්නෙ නැත්තෙ වැඩක් නැති බැවින්.. බොහෝවිට මුස්ලිම් ආගම ගැන හරවත් ලිපියක් වැටුන වෙලාවට ඒකට වැටෙන බම්ප් හා කමෙන්ටු වලින් හොයා ගන්න පුලුවන් මේකෙ නිහඬව ඉන්න ඇක්ටිව් මුස්ලිම් Users ල. හම්බයෝ කිය කිය කෑගහන ත්‍රෙඩ් උන් බැලුවට උන් කෑ ගහන්නෙ නෑ.. වාද කරන්නෙත් නෑ. හැබැයි උනුත් ඉන්න වෙලාව එනකම්..
අන්න ඒ නිසා ප්‍රසිද්ධියේ මේ වගේ මුස්ලිම් ආගමට ගරහන්න හොඳ නෑ. ඒකෙන් වෙන්නෙ පාඩුවේ ඉන්න එකාත් සටන්කාමියො කරනව. හේතුව ඔවුන්ට ආගම හරහා නිතර දෙවෙලේ කනට වැටෙන්නෙ ත්‍රස්ථවාදී අදහස්. නමුත් යම් මුස්ලිම් ප්‍රජාවක් ඒව බැහැර කරල සාමකාමී ලෙස ඉන්නව. නමුත් ඒ අය මේව දකිනකොට නිකන්ම ආයිත් ත්‍රස්ථවාදී අදහස් වලටම හැරෙනව.
ඉතින් බන් ඒ එක රත්තරන්ම දැන්මනම් ඉවරනෙ.. කවුරුත් හොරෙන් බලනකම් ඉන්නෙ නැතුවෙ.
මම නම් මෙයාට විරුද්දව ත්‍රෙඩ් එකක් දැන්ම. තව කාලය තිබුන නම් තව දානව. ඒත් වැඩක් නෑ. එහෙම උනොත් වෙන්නෙ අපිව නිකන් මේ එළකිරියෙ චාටර් වෙන එක විතරයි.. හැමෝම හෝයියා කියන එකේ අපිට තනිවම ලැබෙන කරදරයක් නැත්නම් පැල යන අතට මැස්ස ගහපන් මචන්.. එතකොට හැමෝම සතුටින්..
ඕන කෙනෙක් රෙප් කපන්න .. 1060 ක් තියෙනව.. රෙප් කැපුන කියල කමෙන්ටු නොකර ඉන්න බැරිවෙනෙ එකක් නෑ.. මතක ඇතුව කපන උන් අර සිංහ ලීලාවෙන් නම දාල කපන්න...![]()
මම නම් මෙයාට විරුද්දව ත්‍රෙඩ් එකක් දැන්ම. තව කාලය තිබුන නම් තව දානව. ඒත් වැඩක් නෑ. එහෙම උනොත් වෙන්නෙ අපිව නිකන් මේ එළකිරියෙ චාටර් වෙන එක විතරයි.. හැමෝම හෝයියා කියන එකේ අපිට තනිවම ලැබෙන කරදරයක් නැත්නම් පැල යන අතට මැස්ස ගහපන් මචන්.. එතකොට හැමෝම සතුටින්..
ඕන කෙනෙක් රෙප් කපන්න .. 1060 ක් තියෙනව.. රෙප් කැපුන කියල කමෙන්ටු නොකර ඉන්න බැරිවෙනෙ එකක් නෑ.. මතක ඇතුව කපන උන් අර සිංහ ලීලාවෙන් නම දාල කපන්න...![]()
ජාති වාදෙ ට මුල ජාති ආලේ ඒ නිසා මුලින්ම ජාති ආලේ නැති වෙන්න ඕන.