ස්තූතියි සස්ලිට් සහෝදරයා..uparimai...
mewagen tikak chachiyata yawamu neh....![]()

රී පොස්ට් බුවා මූව හැක් කරලාuparimai...
mewagen tikak chachiyata yawamu neh....![]()

ආ.. ඒකට කමක් නෑ ..Wow..........
You must spread some Reputation around before giving it to Dinushasankalpa again
මචන්,,නියමෙටම තියෙනවා....
ඒ වගේම මචන් මීට පස්සෙ මේ වගේ ඒවා දාද්දි පුලුවන්නම් pics විදිහට උබේ Watermark එකක් දාලා දාපන්..මොකද මේ වගේ ඒවා ලේසියෙන්ම කොපි කරලා තමන්ගෙ වගේ දාන ඒවුන් ඉන්නවා...මතකනේ සසියගෙ එකට වෙච්ච දේ
මං දන්නවා බං... මං මේ කලින් ලියලා තියාගත්ත ඒවා නෙවෙයි නේ ඉතිං... 

ඕකේ අවුරෝරා 
මං දන්නවා බං... මං මේ කලින් ලියලා තියාගත්ත ඒවා නෙවෙයි නේ ඉතිං...
මට අදහසක් ආපු ගමන් කොලේකුයි පෑනකුයි අරං ලියනවාට වඩා ලේසියි මේකෙ ලියන එක..
ඔය ෆොටෝශොප් දාගෙන දගලද්දි අදහස් පැනලා ගිහිං..
උඹේ අවවාදයට ස්තූතියි... උඹ කියපු දේ සහතික ඇත්ත..![]()

හිතට එන වෙලාවට ලියලා,,
හිමීට Photoshop පාරක් දාලා දාපන්..එල එල

හා..ඉතින් බන් ලියපු ගමන් මේකෙ(EK) පටවන්න ඕනේ කියලා එකක් නෑ නේ....හිතට එන වෙලාවට ලියලා,,
හිමීට Photoshop පාරක් දාලා දාපන්..එල එල
![]()