මටම මැවුනු ඔබ...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්,,නියමෙටම තියෙනවා....

    ඒ වගේම මචන් මීට පස්සෙ මේ වගේ ඒවා දාද්දි පුලුවන්නම් pics විදිහට උබේ Watermark එකක් දාලා දාපන්..මොකද මේ වගේ ඒවා ලේසියෙන්ම කොපි කරලා තමන්ගෙ වගේ දාන ඒවුන් ඉන්නවා...මතකනේ සසියගෙ එකට වෙච්ච දේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    uparimai...
    mewagen tikak chachiyata yawamu neh.... :)
    ස්තූතියි සස්ලිට් සහෝදරයා.. :)

    හරි .. යවමු...
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචන්,,නියමෙටම තියෙනවා....

    ඒ වගේම මචන් මීට පස්සෙ මේ වගේ ඒවා දාද්දි පුලුවන්නම් pics විදිහට උබේ Watermark එකක් දාලා දාපන්..මොකද මේ වගේ ඒවා ලේසියෙන්ම කොපි කරලා තමන්ගෙ වගේ දාන ඒවුන් ඉන්නවා...මතකනේ සසියගෙ එකට වෙච්ච දේ:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්,,නියමෙටම තියෙනවා....

    ඒ වගේම මචන් මීට පස්සෙ මේ වගේ ඒවා දාද්දි පුලුවන්නම් pics විදිහට උබේ Watermark එකක් දාලා දාපන්..මොකද මේ වගේ ඒවා ලේසියෙන්ම කොපි කරලා තමන්ගෙ වගේ දාන ඒවුන් ඉන්නවා...මතකනේ සසියගෙ එකට වෙච්ච දේ
    :baffled: මං දන්නවා බං... මං මේ කලින් ලියලා තියාගත්ත ඒවා නෙවෙයි ‍නේ ඉතිං...
    මට අදහසක් ආපු ගමන් කොලේකුයි පෑනකුයි අරං ලියනවාට වඩා ලේසියි මේකෙ ලියන එක..
    ඔය ෆොටෝශොප් දාගෙන දගලද්දි අදහස් පැනලා ගිහිං.. :sorry::sorry::eek:

    උඹේ අවවාදයට ස්තූතියි... උඹ කියපු දේ සහතික ඇත්ත..
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්,,නියමෙටම තියෙනවා....

    ඒ වගේම මචන් මීට පස්සෙ මේ වගේ ඒවා දාද්දි පුලුවන්නම් pics විදිහට උබේ Watermark එකක් දාලා දාපන්..මොකද මේ වගේ ඒවා ලේසියෙන්ම කොපි කරලා තමන්ගෙ වගේ දාන ඒවුන් ඉන්නවා...මතකනේ සසියගෙ එකට වෙච්ච දේ:(
    :eek: :sorry: ඕකේ අවුරෝරා :sorry:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :baffled: මං දන්නවා බං... මං මේ කලින් ලියලා තියාගත්ත ඒවා නෙවෙයි ‍නේ ඉතිං...
    මට අදහසක් ආපු ගමන් කොලේකුයි පෑනකුයි අරං ලියනවාට වඩා ලේසියි මේකෙ ලියන එක..
    ඔය ෆොටෝශොප් දාගෙන දගලද්දි අදහස් පැනලා ගිහිං.. :sorry::sorry::eek:

    උඹේ අවවාදයට ස්තූතියි... උඹ කියපු දේ සහතික ඇත්ත..
    11.gif

    ඉතින් බන් ලියපු ගමන් මේකෙ(EK) පටවන්න ඕනේ කියලා එකක් නෑ නේ....:sorry::sorry:හිතට එන වෙලාවට ලියලා,,:cool::cool:හිමීට Photoshop පාරක් දාලා දාපන්..එල එල:):):)
     
    හා.. :cool: