ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් කොල්ලෝ ඕක ODin එකෙන් දාන්න වෙන්නේ. හැබැයි data wipe එකක් දාන්න වෙනවා මොකද JB වල ඉඳං ICS වලට යන හින්ද

    data wipe karanne odin walinmada ? karana widiha kiyapanko tikak
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩේ හරි නම් එච්චරයි :) data wipe කරන්න recovery mode යන්න ඕනා.

    godak dewal igena gatta .. thanks again :D 10+

    thawa podi deyak oya dunne : I9100XWLP7_I9100ODDLP9_SLK.zip
    mama DL kare : I9100XWLPW_I9100O2ILP3_O2I.zip (phone eka O2 carrier thibba nisa)

    oya dunna eka SL walata ena eka neda ? oya deka athara wenasa kiyanna puluwanda tharaha nathuwa ? :D
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    godak dewal igena gatta .. thanks again :D 10+

    thawa podi deyak oya dunne : I9100XWLP7_I9100ODDLP9_SLK.zip
    mama DL kare : I9100XWLPW_I9100O2ILP3_O2I.zip (phone eka O2 carrier thibba nisa)

    oya dunna eka SL walata ena eka neda ? oya deka athara wenasa kiyanna puluwanda tharaha nathuwa ? :D

    හරි හරි කොල්ලෝ මම හිතුව උඹ SL කියල ඉන්නේ. උඹත් ඉන්නේ UK ද? එල එල. වෙනසකට හිටින්නේ මචං Sinhala Font ටික තමා. උඹ අනික O2 එක දාන්න එපා එකේ Samsung Blotware එක්ක තව O2 කාරයෝ දාපු blotware ත් තියෙනවා බං.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි කොල්ලෝ මම හිතුව උඹ SL කියල ඉන්නේ. උඹත් ඉන්නේ UK ද? එල එල. වෙනසකට හිටින්නේ මචං Sinhala Font ටික තමා. උඹ අනික O2 එක දාන්න එපා එකේ Samsung Blotware එක්ක තව O2 කාරයෝ දාපු blotware ත් තියෙනවා බං.

    mama UK neme inne :D phone eke thibbe O2 Carrier walata nisa O2 demme :D hari mama oya deepu link eka DL karanawa :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mama UK neme inne :D phone eke thibbe O2 Carrier walata nisa O2 demme :D hari mama oya deepu link eka DL karanawa :D

    අපෝ එහෙනම් SL ඒක දාපන් කොල්ලෝ. මම යනවා එලියට අර ඔරියන්ගේ පොන්න Alien ල ටික එනවලු ඉතින් මම මේ ටිකේ අහස දිහා බලාගෙන ඉන්නවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ එහෙනම් SL ඒක දාපන් කොල්ලෝ. මම යනවා එලියට අර ඔරියන්ගේ පොන්න Alien ල ටික එනවලු ඉතින් මම මේ ටිකේ අහස දිහා බලාගෙන ඉන්නවා

    elaz DL kara den danawa !! :lol::lol: uta pissu ban :rofl: ane uge aliens la :P
     
    • Like
    Reactions: navodwickra

    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මම දන්නේ නෑ උඹ දැන් ඔහොම හිටපන්කෝ. ALien ලා අවම උඹලව අල්ලාගෙන යයි. අඩෝ ඒක නෙමේ Film බාන ඒක පැත්තකින් තියල කොල්ලා NetFlix වලට බැස්ස. පට්ට collection එකක් බං තියෙන්නේ. මාසෙට rs.1200 විතර යන්නේ

    1pdx81.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    aliens:baffled: mokadda ban e seen eka?

    netflix hondai tama but mehe adsl connection ekka galapenne naha machn
    512kbps eken youtube eken wath stream karanna giyama epa wenawa :/ besides dan unlimited unat naha ne
    1TB hard ekak have nisa shape :P
     
    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    Galaxy S3 GT-I9300T

    Mage Galaxy S3 eke Model Eke GT-I9300T . GT-I9300 ............. GT-I9300T ......... ekei venasak thiyanavada.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Mage Galaxy S3 eke Model Eke GT-I9300T . GT-I9300 ............. GT-I9300T ......... ekei venasak thiyanavada.

    ඔව් උඹ ගාව තියෙන්නේ Auzi version එක. මම දන්න විදියට කිසි වෙනසක් නෑ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    aliens:baffled: mokadda ban e seen eka?

    netflix hondai tama but mehe adsl connection ekka galapenne naha machn
    512kbps eken youtube eken wath stream karanna giyama epa wenawa :/ besides dan unlimited unat naha ne
    1TB hard ekak have nisa shape :P

    Film බාල බලපු කාලේ ඉවරයි බං. දැන් ඔක්කොම services දෙන්නේ streaming. හැබැයි මචං මේකට මහා ලොකු bandwidth එකක් ඕනි නෑ. HD Stream කරන්නේ නැත්නම් 250KBps තිබ්බ නම් ඇති.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Film බාල බලපු කාලේ ඉවරයි බං. දැන් ඔක්කොම services දෙන්නේ streaming. හැබැයි මචං මේකට මහා ලොකු bandwidth එකක් ඕනි නෑ. HD Stream කරන්නේ නැත්නම් 250KBps තිබ්බ නම් ඇති.

    SLT and stream not gonna work great together at all :rofl:
     
    • Like
    Reactions: Roshan 4ever
    Status
    Not open for further replies.