ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,904
    1
    15,631
    113
    මම මෙ බැලුවා
    994 page එක පලළ වැඩි මොකද කියලා :D :D


    :D තිලිණයා අලුත් රොම දාලානෙ :D
    එල එල
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම මෙ බැලුවා
    994 page එක පලළ වැඩි මොකද කියලා :D :D


    :D තිලිණයා අලුත් රොම දාලානෙ :D
    එල එල

    :D
    alut build eka 40-30mb free ram tibbat full smooth :P :D

    අපිට ඉතින් hdpi නැහැනේ. :(:(:(
    sandy7 මේක mdpi වලට හදනකන් ඉන්න වෙනවා.

    :( :( without a mdpi device in hand I cannot develop a rom for that machan sorry :(
    besides sandy7 already send me a pm about the rom,anyway it will take some time if he's gonna port it fully and correctly :rofl:

    mokakda machan oya ROM daanawa kiyanne?

    ROM = Full Theme ???

    vNZWh.jpg


    http://en.wikipedia.org/wiki/Read-only_memory
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Macho screen shot ekak ganna phone eka root karanna ona neda...????????


    Mewa thamai Details.....

    Model Number :- GT-9100

    Android Version:-4.0.4

    Baseband Version:-I9100XXLQ5

    Kernel Version:-3.0.15-I9100XXLQ5-CL753921
    se.infra@SEP-85#3​
    SMP PREEMPT Thu Jun 28 14:16:15 KST​
    2012​
    Build number:-IMM76D.XXLQ5

    Screen Shot ගන්න Galaxy S2 එක රූට්‌ කරන්න ඕනේ නෑ. Power එකයි Home button එකයි ඔබපන්. මෙන්න මේ දෙක බාගනින් රූට්‌ කරන්න නම්

    http://download.chainfire.eu/202/CF-Root/SGS2/CF-Root-SGS2_XX_OXA_LQ5-v5.6-CWM5.zip

    http://forum.xda-developers.com/attachment.php?attachmentid=611625&d=1306787405
     

    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    rom

    Samsung Galaxy Gio SHW-M290K

    machan meka root karala thiyenne....mekata danna hoda custom rom ekak denna ko.......stock rom eke ...mmsg send wenne na.... call gaddi other country select k one....meka korean ekak...............plz hoda rom ekak hoyala denna:rofl::rofl:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ ඔය දාගෙන ඉන්න එකම තමා මං ගාවත් තියෙන්නේ දැන් මාස ගානක ඉඳල එහෙම අවුලක් නම් නෑ .

    machan wede karagaththa....thanx help ekata...:cool::cool::cool: ++++

    mata ma theme eka free hoyaganna berida...???:):):)

    NateModz Red
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,904
    1
    15,631
    113
    ebay eke ganipu ekak ban meka list karala thibune x10a kiyala:rofl:
    thanks machan :)

    :) XDA එකෙ 'a' සෙක්ශන් එකක් නැ කියලා අදහස් කරෙ හොදෙ :cool:

    10a කියලා මොඩෙල් එකක් තියෙ :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama android ICS jelly bean walata update kara s2 ekata .. os eka hondata wada habai start up ekedi phone eke model eka watena thana yatin yellow colour walin mei wage symbol ekak enawa .. ae ay dannawada ? :rolleyes:

    warning-sign-300x250.png
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mama android ICS jelly bean walata update kara s2 ekata .. os eka hondata wada habai start up ekedi phone eke model eka watena thana yatin yellow colour walin mei wage symbol ekak enawa .. ae ay dannawada ? :rolleyes:

    warning-sign-300x250.png
    ආ එහෙනම් ඔයාගේ ෆෝන් එක කැඩිලා,දැන් මොකද කරන්නේ :baffled::baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mama android ICS jelly bean walata update kara s2 ekata .. os eka hondata wada habai start up ekedi phone eke model eka watena thana yatin yellow colour walin mei wage symbol ekak enawa .. ae ay dannawada ? :rolleyes:

    warning-sign-300x250.png

    1. අහන හැම ප්‍රශ්නයක් අගම ඇස් කරකවන්නේ නැතුව ඉඳපන්.
    2. S2 එකට Jelly Bean(Official Samsung firmware) තාම අවේ නෑ කොල්ලෝ ඔය දාගෙන ඉන්නේ AOSP ROM එකක් එක්කෝ CM10 හරි AOKP හරි
    3. ඔහොම කහ පාට sign එකක් එන්නේ උඹ Insecure Kernel එකක් දාගෙන ඉන්නවා කියල පෙන්නන්න
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1. අහන හැම ප්‍රශ්නයක් අගම ඇස් කරකවන්නේ නැතුව ඉඳපන්.
    2. S2 එකට Jelly Bean(Official Samsung firmware) තාම අවේ නෑ කොල්ලෝ ඔය දාගෙන ඉන්නේ AOSP ROM එකක් එක්කෝ CM10 හරි AOKP හරි
    3. ඔහොම කහ පාට sign එකක් එන්නේ උඹ Insecure Kernel එකක් දාගෙන ඉන්නවා කියල පෙන්නන්න

    hari hari karakawanne nathuwa innam :P machan aye ICS danna bari weida ? :sorry: CM10 thamai damme :sorry:
     
    Status
    Not open for further replies.