ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    PC එකට Android SDK එක දාල නැත්නම් දැන් හොඳම වෙලාව තමා ඒක දාගන්න. දැන් කරන්න තියෙන්නේ PC එකට connect කරලා CMD Window එකක් open කරන්න. දැන් යන්න ADB තියෙන Folder එකට CMD එකෙන්.
    මචං SDK දාගත්තා.....මේ උබ කියලා තියෙන ටික පොඩ්ඩක් පෑහෑදිලි මදි....පොඩ්ඩක් තරහා නෑතුව කියපන්කො...ADB kiyanne mokadda???:nerd::nerd::nerd:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;13505297 said:


    මටත් දැන් ටිකක් සනීපයි බොලවු...:) :) :)
    මමත් එහෙනම් ඔන්න ආය Thread එකට එන්න කියල බැලුවෙ,,:rolleyes: :rolleyes: :rolleyes:
    කමක් නැද්ද දන්නෙ නෑ ආවට;););)

    අප්පා ....... thread එකේ හිමිකාරයා ආයිත් ඇවිත්.
    එල එල
    ;);););)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;13505297 said:
    මටත් දැන් ටිකක් සනීපයි බොලවු...:) :) :)
    මමත් එහෙනම් ඔන්න ආය Thread එකට එන්න කියල බැලුවෙ,,:rolleyes: :rolleyes: :rolleyes:
    කමක් නැද්ද දන්නෙ නෑ ආවට;););)
    [/CENTER]
    [/CENTER]

    කමක් තියෙනවා උඹ නම් එන්න එපා මෙහෙට :rofl::rofl:

    කොහොමද උඹේ අත හෙම දැන්? සනීපද?
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    CM10 කිව්වම ඉතින් CM10 තමා බං. හොඳ ROM කියල නෑ. තාම දුවන්නේ nightly

    එනම් මං ඩවුන්ලෝඩ් කරපු රොම් එකම කමක් නෑද්ද....??මං අර කියපු විදියට sdk & ADB ටික ඉන්ස්ටෝල් කර ගත්තා...sdk එක හරහානේ ADB ඉන්ස්ටෝල් කරන්න ඔනේ.....??ඊට පස්සේ මොනවද් මං කරන්න ඔනේ...??:dull::dull::dull:
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    Machan man Galaxy S3 ekak gaththa,.. me 1st ANDROID eka. mata aul godai.:(:( Net yaddi Phone eke rath venavane.... eke aulakda, Phone eke Battery eke thavama hambune na, man Normal Battery ekek dala thiyenne, Eka i9100 1600aMH. Me Battery eke podi, Kolayak thiyala Thada karala thiyenne. Thava aul nam godai,................... :(:(:(
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    PC එකට Android SDK එක දාල නැත්නම් දැන් හොඳම වෙලාව තමා ඒක දාගන්න. දැන් කරන්න තියෙන්නේ PC එකට connect කරලා CMD Window එකක් open කරන්න. දැන් යන්න ADB තියෙන Folder එකට CMD එකෙන්.

    ADB පාවිච්චි කරන්න SDK එකම දාන්න ඕනද බං (nexus වලට) :confused:. drivers ටික download කරලා, ADB.exe එක විතරක් දාලා තමා මම නම් ADB පාවිච්චි කරන්නේ. මචං මුළු Android SDK එකම දාන එක ඇණයක් නේ බං.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ADB පාවිච්චි කරන්න SDK එකම දාන්න ඕනද බං (nexus වලට) :confused:. drivers ටික download කරලා, ADB.exe එක විතරක් දාලා තමා මම නම් ADB පාවිච්චි කරන්නේ. මචං මුළු Android SDK එකම දාන එක ඇණයක් නේ බං.

    man kalin dapu rom ekama ai danaeka wedak nethi wei neda...??/mata factory image 1 oya wage push karala kalin thibba widiyata hadaganna berida?
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ඔන්න අපි අය ආවා... ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ
    සිංහලෙන් ඇන්ඩ්‍රොයිඩ් ගැන කථා කරන්න අපේ ෆෝරම් එකට සෙට් වෙන්න
    http://androidkatha.com/forum/
     
    අප්පා ....... thread එකේ හිමිකාරයා ආයිත් ඇවිත්.
    එල එල
    ;);););)

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif


    කමක් තියෙනවා උඹ නම් එන්න එපා මෙහෙට :rofl::rofl:

    කොහොමද උඹේ අත හෙම දැන්? සනීපද?



    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    දැන් නම් සනීපයි බං, ඒත් අත පුරාම තුවාලෙ පැල්ලම හිටල බං,:sorry: :sorry: :sorry: T-Shirt එකක්වත් දාගෙන යන්න බෑ ඒ මගුල පේනව :sorry: :sorry: :sorry: :growl: :growl: :growl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ADB පාවිච්චි කරන්න SDK එකම දාන්න ඕනද බං (nexus වලට) :confused:. drivers ටික download කරලා, ADB.exe එක විතරක් දාලා තමා මම නම් ADB පාවිච්චි කරන්නේ. මචං මුළු Android SDK එකම දාන එක ඇණයක් නේ බං.

    ADB.exe එක විතරක් මදි තව dll වගයකුත් තියෙනවා. ඒක ටික විතරක් දැම්ම නම් ඇති එත් මූ කලින් ADB පාවිච්චි කරලා නැති හින්ද කෙලින්ම SDK එක දාගන්න කිව්වේ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ouQen.png


    Build 13 released

    793Kx.png
    duKic.png
    4zeLi.png
    c9elY.png
    y4cRF.png
    KikRK.png
    5BuUu.png
    djXMS.png
    159QG.png
    1hMWb.png
    JnhZ4.png
    JmoB0.png
    aJOoL.png



    Build 13.00 - 2012.09.27
    gif-new.gif



    • Xperia GX home modified,App dock app title's are removed like mdpi
      wink.gif
      Thanks vr5411 for the tip
      wink.gif
    • App drawer ugly background removed
    • New set of app icons for system apps
    • Updated to latest version of system apps
    • Reboot to CWM mode added for Power menu (supported kernel is required for this function to work properly & thanks to 7OH now you can on/off this feature)
    • Framework modifications
    • Lot of framework images from Xperia 2012 series
    • Part of base rom & drivers are updated to latest 4.1.B.0.587 fw
    • Xperia NXT Theme System already integrated,do not change or mess with DefaultThemes.apk - Thanks 7OH and skot from 4pda.ru for the help
      good.gif

    • Free ram increased,lot of minor tweaks and improvements
    • New Jelly bean Adreno libs
    • Build prop tweaks removed,then improved.So do not touch anything in build prop
    • Emoji fonts mod integrated - Thanks Iris
    • Xperia T style systemui toggles
    • Clear notifications button added to systemui
    • Adrenaline boost fixed
    • New ringtones,and ringtone selector lol
    • Lot of new wallpapers
    • Xperia GX wallpapers resized and sharpness perfectly fixed for 480x854 resolution lol
    • Big infinite view id picture mod - Thanks Aeonworld
    • Transparent menus back to original look
    • New & our own boot animation - Thanks for the hard work my friend Sahan Tharaka
      good.gif

    • More things I don't remember right now
      tongue.gif
    QABfN.jpg



    zEowl.jpg



    VOp9u.jpg



    Dmf1n.jpg



    i8mRa.jpg



    Pqedp.jpg



    cJ7cU.jpg



    cool.gif




    | Neo V | Neo | Arc/Arc S | Ray | Pro |Play |




     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ADB.exe එක විතරක් මදි තව dll වගයකුත් තියෙනවා. ඒක ටික විතරක් දැම්ම නම් ඇති එත් මූ කලින් ADB පාවිච්චි කරලා නැති හින්ද කෙලින්ම SDK එක දාගන්න කිව්වේ.
    මචං රොම් 1ක් පුෂ් කරලා ඒක ෆ්ලෑෂ් කරන්න ඔනේ CWM වලින් නේද...??මං දෑක්කා නෙට් එකේ තියෙනවා CWM වල අවුලක් නිසාත් installing aborted වෙනවා කියලා..එහම සීන් 1ක් තියෙනවද...??:nerd::nerd::nerd:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචං රොම් 1ක් පුෂ් කරලා ඒක ෆ්ලෑෂ් කරන්න ඔනේ CWM වලින් නේද...??මං දෑක්කා නෙට් එකේ තියෙනවා CWM වල අවුලක් නිසාත් installing aborted වෙනවා කියලා..එහම සීන් 1ක් තියෙනවද...??:nerd::nerd::nerd:

    උඹ ඔය දාගෙන ඉන්න එකම තමා මං ගාවත් තියෙන්නේ දැන් මාස ගානක ඉඳල එහෙම අවුලක් නම් නෑ .
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ ඔය දාගෙන ඉන්න එකම තමා මං ගාවත් තියෙන්නේ දැන් මාස ගානක ඉඳල එහෙම අවුලක් නම් නෑ .

    මචං රොම් එක පුෂ් කරන්න ඕනේ ෆෝන් 1 fastboot මොඩ් එකට දාලා කනෙක්ට් කරලාද...නෑත්නම් recovery මොඩ් එකට දාලද...??:dull::dull::dull:
     

    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    Phone එක මොකක්ද?



    Phone information page එකේ screen shot එකක් දාපන්කෝ

    Macho screen shot ekak ganna phone eka root karanna ona neda...????????


    Mewa thamai Details.....

    Model Number :- GT-9100

    Android Version:-4.0.4

    Baseband Version:-I9100XXLQ5

    Kernel Version:-3.0.15-I9100XXLQ5-CL753921
    se.infra@SEP-85#3​
    SMP PREEMPT Thu Jun 28 14:16:15 KST​
    2012​
    Build number:-IMM76D.XXLQ5
     
    Status
    Not open for further replies.