Web design & Development thread එකක් කරමුද?
මගේ අදහසක් තියෙනවා Web design & Development thread එකක් සිංහලෙන් පටන් ගන්න.
හැබැයි හැමෝගෙන්ම උදව් ඕනෙ එකට.
HTML, CSS, JavaScript, XML, PHP, MySQL වගේ දේවල් සිංහලෙන් කියලා දෙන්න මුල ඉදන්ම.
තමන්ගේ තියෙන ප්‍රශ්නත් තමන් හිර වෙච්ච තැන එහෙම මෙතනට ගෙනල්ලා ඒවා නිරාකරණය කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්.
තව අදාල වෙන eBooks videos එහෙම share කරන්නත් පුළුවන්.
Thread එක දාන්න ඉන්නේ Education වල.
කලින් එහෙම එකක් තිබ්බද දන්නෙ නැහැ.
පටන් ගන්න කලින් අහන්නේ නැත්තම් මම තනියම පොර වෙන්න ගිහින් thread එක මගදී නැවතුනොත් අපරාදේ නිසා.
තමන් දාන්න දේ කියල දෙන්න කැමති අය ඉන්නවනම් සෙට් වෙමු මචංලා.
මම දන්නවා මේකේ web කරන අය, blog කරන අය forum කරන අයත් ඉන්නවනේ.
ඉතින් කට්ටිය කැමතිනම් සෙට් වෙමු.
මම poll එකක් දැම්ම
සෙට් වෙන්න කැමති අය vote කරාම මට ලේසියි ඒ අයව contact කරගන්න.
සෙට් වෙන්න බැහැ කියන අයට හේතු ගොඩක් තියෙන්න පුලුවන්නේ.
සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්.
එක කමක් නැහැ, සෙට් වෙන්න පුළුවන් අය vote කරන්නකො.
HTML, CSS, JavaScript, XML, PHP, MySQL Lessons post කරන්න වෙනම color එකකුත් Quiz & Answers වලට වෙනම color එකකුත් බාවිත කලානම් හොදයි නේද? එතකොට බලන අයට ඉක්මනට හොයාගන්න පුලුවන්නේ. යෝජනා එහෙම තියෙනවද?

Last edited:

reply kala