Frontend කරන අයගෙන් පොඩි උපදෙසක් ඕන. programming knowledge එකක් තියෙන හැබැයි FE පැත්ත කරගන්න ඕන කෙනෙක්ට කරන්න හොද විඩියෝස් වගේ මොනවද? (Udemy ෆුල් කෝස් ෆලෝව් කරන්න නම් ටයිම් නැති කෙනෙක්ට ( angela එක හොදයි කියනවා)). roadmap.sh එකෙන් roadmap එක බලාගන්න පුලුවන්. ඒක නෙමේ ඕන
වෙන්න ඕන මේකයි. එකපාර React අනන්මනන් නෙමේ . අද කාලෙට යන web development ට්‍රෙන්ඩ් එක්ක වෙබ් එකක් හදාගන්න පුලුවන් වෙන්න. HTML දන්නව. වැඩේ තියෙන්නේ CSS ටික අල්ලගන්න ඕන.
1. CSS ටික අල්ලගන්න හොද විදිය.
2. ඊට පස්සේ Responsive web development වලට අද කාලේ යන්න ඕන විදිය?bootstrap ද තාම යූස් වෙන්නේ?
3. ඊට පස්සේ මේ දවස්වල යන CSS Framework එක මොකද්ද හොදටම ?ඒක කරගන්න විදියක්
අදහස් ටිකක් ඕන.