2012 Sep 29- ElaKiri Radio ! - athal kollo tika with mama katta

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13527642 said:
    pissudha pisudha ban mama dhannawa
    :):):)

    271043_10151161055024347_1129702192_n.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං සුපුනා
    මට කියපන්කෝ උඹ ඔය ෆොටෝ එඩිට් කරන ඒවා ඉගෙන ගත්තෙ කොහෙන්ද ෆොටො ශොප් එකෙන්ද ඔය කරන්නෙ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13527730 said:
    මචං සුපුනා
    මට කියපන්කෝ උඹ ඔය ෆොටෝ එඩිට් කරන ඒවා ඉගෙන ගත්තෙ කොහෙන්ද ෆොටො ශොප් එකෙන්ද ඔය කරන්නෙ

    මම මල්ටිමීඩියා ඩිප්ලෝමා එකක් කරනව බන්. ෆොටෝශොප් තමයි :dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මල්ටිමීඩියා ඩිප්ලෝමා එකක් කරනව බන්. ෆොටෝශොප් තමයි :dull:

    එල එල මචන් මට මගේ ෆොටෝ එකක් හදලා දියන්කෝ FB එකේ ප්‍රොෆයිල් පික් එකටයි කවර් ෆොටෝ එකටයි Thama ona

    කෙල්ලෙක්ට request එකක් දැmmaහම accept කරන මට්ටමෙන් තියෙන්නෙ ඕනා:lol:

    මොකද කියන්නේ:lol:
     
    Status
    Not open for further replies.