Roshan's FlashBack Band Eka ta Moko une ?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    I think Sunflower dramaa is the BEST... HI IS PROFESSIONAL (wedi weda nehe.karana dee hodatama karanawa, kawadawath beat ekak kela karagena nehe..)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    රොශාන් මාර පන්ඩිතෙයා බන්... බෑන්ඩ් එකේ කොල්ලො ටික මරු..
    උගෙ හෙන ඔලුව බන්.... බලපන්කො නිකන් සිම්පන්චිය වගේ කොන්ඩේත් වවාගෙන.....ඔකා ඔය ඔක්කොම කොල්ලො ටික එලව ගන්නවා.. බලපන්කො..
    :lol: :lol::rofl: ඒකනම් ඇත්ත...
    උගේ හෙයර් ස්ටයිල් එකනම් කතා කරලා වැඩක් නැ..:rofl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං බෑන්ඩ් එකේ මගේ හොඳම යාලුවෙක් ඉන්නවා, ඌම කියනවා රොෂාන් එක්ක ඉන්න මාර අමාරුයිලු, ඌ තමන් බැබලෙන්න කැමති ජාතියෙ ඩයල් එකක්, ඌ ගොඩක් වටින කොල්ලන්ව නැතිකරගන්නවා, මෙතන කියන්න බැරි ගොඩක් දේවල් මගේ යාලුවා මට කියලා තියෙනවා, රොෂාන්ට ඕන එහෙයි කියාගෙන ඉන්න සෙට් එකක්,
     

    mymobitel

    Member
    Jan 25, 2011
    15
    0
    0
    Mathara
    mona wennada yako..:cool: anith group wala instrument play karanne kauda kiyala wath minissu dannawada? flash back eke witharai nam washayen danne.
    Anith group walin kattiya ain unama minissu katha karanawada e gana ? flash back eken ain unama witharai katha karanne.;)sunflower eken athula adikari ain unata passe ekath kochchara kal tibunada? meriance eke inna ewun ain unata katawath ganak wath na..sanidapa eke inna ewun gen sangeeth ganai prasanga ganai witharai minissu danne.. :baffled:
     

    piyasiri2000

    Member
    Jan 16, 2008
    4
    0
    0
    kANDY, sRI lANKA
    රොෂාන්ට අනං මනං කියන්ඩ එපා හරි... ලංකාවේ ඉන්න සිරාම බැන්ඩ් එක... කොහොමද පෝද්දල ට :sorry:දුන්න ආතල් එක....:dull:
     

    piyasiri2000

    Member
    Jan 16, 2008
    4
    0
    0
    kANDY, sRI lANKA
    යකෝ මම අවුරුදු 4 ක් වෙනවා එලකිරි රෙජිස්ටර් වෙලා තාම මං ජූනියර් මෙම්බර් ද බොල....:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,613
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකෝ මම අවුරුදු 4 ක් වෙනවා එලකිරි රෙජිස්ටර් වෙලා තාම මං ජූනියර් මෙම්බර් ද බොල....:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    පෝස්ට් 100ක් දාපන් ලොක්කට කියල සීනියර් කරල දෙන්නම්!:lol: