චිත්‍ර පටි බාමු(600mb අඩු)

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
සමාවෙන්න යාළුවා ..මෙච්චරකල් කමන්ට් එකක් දාන්න බැරි උන එක ගැන...මට ඉන්ටනෙට් නැහැ ඒ නිසා ෆිල්ම් ගන්නේ සල්ලි වලට..නමුත් මේ වැඩේ විශිෂ්ටයි යාළුවා..මෙතන කමන්ට් නොදා ගියත් මේ ලින්ක් වලින් බොහෝ අය ඩවුන්ලෝඩ් කරනවා කියල මම දන්නවා..ඔයාල වගේ අය එලකිරියේ මෙහෙම වැඩක කරන එක ගැන මට සතුටුයි:):)...මමත් එලකිරියට සම්බන්ධ උනේ 2008 වර්ෂයේ..එදා හිටපු අය ගොඩක් නැහැ..අපිත් මුල් දවස්වල පෝස්ට් ගාන වැඩි කරගන්න කියල.චැට් ,වැඩකට නැතිව ත්රෙඅඩ් අස්සේ රිංග රිංග ගියා..නමුත් දැන් නම් එහෙම නැහැ..මම එළකිරියේ තියෙන හැම ත්‍රෙඩ් එකක්ම අදටත් මගේ දුරකතනයෙන් ලොග් වෙලා බලනවා:cool:..නමුත් කමන්ට්ස් දානවා අඩුයි මොකද අද වැඩියෙන්ම තියෙන්නේ ජාතිවාදී ,සෙක්ස් සහ විකාර ත්‍රෙඩ් ..ඉතින් ඒවගේ ඒවාට කමන්ට් කරන්න කාලය වැය කරන එකෙත් තෙරුමක් නැහැ..නමුත් ඔයාල වගේ වැඩකට ගන්න පුළුවන් ඉතා වටිනා වැඩ කරන යාළුවො ඉන්නවා:):)...ඉතින් ඒ නිසා ඔයාටයි මේ උපහාරය යාළුවා..
කමන්ට්ස් නැති උනත් ඔයාගේ වැඩේ දිගටම කරන් යන්න..:)අනික රිප් කියන එක ලැබුනේ නැහැ කියල දුක වෙන්න එපා:no:..ඒවා ලැබෙනවානම් ලබෙයි,නොලැබුනත් සුදුස්සාට සුදුසු තැන .ගෞරවය ලැබෙනවා නියතයි♥..එහෙනම් ජය...♥♥♥

සිහින_ලහිරු

බොහොම ස්තූතියී....!
මම මුලින් කමෙන්ට්ස් , රෙප් බලාපොරොත්තු උනා....
නමුත් දැන් එහෙම නෑ.....අනික ඒවා කන්නවත් බෑනෙ....:lol::lol::lol:
මේක ගොඩක් අය බලනවා කියලා මම දන්නවා....:yes::yes::yes::yes:
මොකද දැනටමත් මේකෙ views 21,000 පැනලා.....මාස 2ක් වත් නෑ මේ thread එක පටන් අරන්....08/15/2012 පටන් ගත්තේ....
දිගටම ඇවිල්ලා යන්න....:):):)
මේක ගොඩක් වෙලාවට හැමදාම update වෙනවා......:yes::yes::yes:
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
Deer Crossing 2012 dvdrip 400mb

9il19t5skeuos67cy36.jpg



Deer Crossing 2012 dvdrip 400mb

බාගන්න......DOWNLOAD