2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
කට්ටිය කොපි පේස්ට් කරන එක නැවැත්තුවොත්නම් හොඳයි වගේ. මං හිතන්නෙ ඒකත් ස්පෑම් වගේ සිද්දියක්. රේඩියෝ කරන අයටත් වදයක් ඒක මොකෝ සිංදු එහෙම දාන ඒව හොයාගන්න බැරිවෙයි එයාලට.
5.gif
5.gif
5.gif
5.gif
5.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුන්ට කිව්වට අහන්නේ නෑනේ මාලිංග අ‍යි‍යේ....

    දැන් එහෙම වෙන එක්ක නෑ. කට්ටිය ෆන් එක ගත්තනෙ. දැන් ඉතින් සාමාන්‍ය විදියට චැට් කරල ෆන් එක ගමු සෙට්වෙලා හැමෝම.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිත නම් මා ලඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ලඟයි මා ආදරේ නුඹටයි

    ඈත සයුරු මානයේ කීව පෙම් කතා
    දෑසෙ කඳුළු නංවනා ඔබේ පෙම් සිනා
    ඈත සයුරු මානයේ එදා කී කතා
    සිහින ලොවක තනිවෙලා පිට? ඇසෙයි මෙදා

    ඔබ හා මට යන්න එක්වී මට දෑත දෙනවා නම්
    හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්//

    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා.. ලඟම නැවතිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ලඟින් දෙන්නෙමී සදා

    ඔබ හා යන්න පාවී ඔය දෑත දෙනවා නම්
    හැරදා මේ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්//
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නිදා ගන්න යද්දි තරහ වෙලා යනවා'
    නැත්තම් සින්දු දෙන්නේ නැති උනොත්

    ඔවු ඔවු ශේප් එකේ තියාගෙන අපේ සින්දු ටික ඉල්ලගමු
     
    Status
    Not open for further replies.