ඕකගේ කප් එක උස්සන්නංකො වෙලාවක..ඕක පව් බන්...

එහෙම කියන්න එපා.. උදව්වක් වශයෙන් උඹ උගෙ සරම අපුල්ලලා දීපං වෙලාවක 
ඕකගේ කප් එක උස්සන්නංකො වෙලාවක..ඕක පව් බන්...

එහෙම කියන්න එපා.. උදව්වක් වශයෙන් උඹ උගෙ සරම අපුල්ලලා දීපං වෙලාවක 
බලාගෙන පිච්චෙයි![]()






සහතික ඇත්ත මේ දැන් මතකෙට .........එනවා...
අවුරෝ වැදි තෙමේ ගම්මානෙට .........යනවා..
ඈතින් වැලක ඇති රෙද්දක් දිස් ..........වෙනවා...
දිය රෙද්දටත් අවුරෝරා පැනි ..........කනවා...



Gravity On Stage Gahapu Ewun Ne
Unuth JB Karaya Kiyana Eka Dekala Thamai Oka Gehuwe