කට්ටිය කොපි පේස්ට් කරන එක නැවැත්තුවොත්නම් හොඳයි වගේ. මං හිතන්නෙ ඒකත් ස්පෑම් වගේ සිද්දියක්. රේඩියෝ කරන අයටත් වදයක් ඒක මොකෝ සිංදු එහෙම දාන ඒව හොයාගන්න බැරිවෙයි එයාලට.
කට්ටිය කොපි පේස්ට් කරන එක නැවැත්තුවොත්නම් හොඳයි වගේ. මං හිතන්නෙ ඒකත් ස්පෑම් වගේ සිද්දියක්. රේඩියෝ කරන අයටත් වදයක් ඒක මොකෝ සිංදු එහෙම දාන ඒව හොයාගන්න බැරිවෙයි එයාලට.
මුන්ට කිව්වට අහන්නේ නෑනේ මාලිංග අයියේ....
ඔව් බන්උබ අද නේද රේඩියෝ අහන්න ආවේ![]()
ඇස් ඇල් ටී මාමල මට කෙලෝල තිබ්බේ මෙච්චර කල් 
kohoma hari oyath mara famous neda beluwama
![]()
මේ මං? ගොඩක් අය මාව දන්නෙ නෑ. අවයව පරිත්‍යාගයක් ගැන කියවෙන සින්දුවක්...
පාල මාම ඇවිල්ල සින්දු අහන්නඅවයව පරිත්‍යාගයක් ගැන කියවෙන සින්දුවක්...

සින්දුව දෙනකන් යාළුවෙලා හිටියනම් හරි.නිදා ගන්න යද්දි තරහ වෙලා යනවා'
නැත්තම් සින්දු දෙන්නේ නැති උනොත්
නිදා ගන්න යද්දි තරහ වෙලා යනවා'
නැත්තම් සින්දු දෙන්නේ නැති උනොත්
elaazz niyamilu

xam eladagansiyath paaluwata gihn
![]()
Dec rslts awama tamai denaganna wenne 
gansiya paluwela eththe man nethi nisa wenneti 

එක එක්කෙනාගෙ පෝස්ට් උස්සනවා කිව්වෙ මොකක්ද ?

යකෝ SLT එකේ අවධානයට ලක්වෙනවා කියන්නේ පොඩි දෙයක්ද ?ඔව් බන්ඇස් ඇල් ටී මාමල මට කෙලෝල තිබ්බේ මෙච්චර කල්
![]()



ah theeyath awada tindu ahanna![]()
apoo sayu auntyth inna sindu ahanna mama yanawa 
