





තැන්කූposts 3500 යි.... එහෙනම් මම thread එකෙන් යනවා.... මෙච්චර වෙලා කැඩි කැඩී තමයි radio ඇහුවේ.... 12න් පස්සේ ආපහු එන්නම්..
(මොලේ අමාරු කාරයෝ ඉන්නවා නම් මේpost එකත් උස්සපල්ලා....)

හැබැයි අපිට වදුරෝ කිව්ව එක වැරදියි.
![]()
මේක ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්. එළකිරි රේඩියෝ අහන සෙට් එකට විරැද්ධව ක්‍රියාත්මක වෙන.
![]()
මු තමා.උබ නේද බොල කට්ටා
එහෙම තමා ඉන්න ඕනේyako mata dialog,hutch,etisalat,airtel,mobitel okkoma kelola thyenne
eth un nawaththayi mage radio ahilla
![]()
64kbps එකෙ මොන රේඩියොද බන් 








මට දෙන්න මෙන්න මේ සින්දු....
මී කැකුණ කැලේ...(මගෙ සුදුහාමිනේ.. ) ප්‍රියා සූරියසේන..
හද පතුලේ.... - මිල්ටන් මල්ලවාරච්චි...
මින් මැදුරේ.... - ප්‍රියා සූරියසේන..
සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ... - මිල්ටන් පෙරේරා
තියෙන විදිහට දෙන්නකො...දිගටම අහගෙන ඉන්නෙ අපි
![]()
