2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සින්දු දුන්නේ නැත්තන් බලා ගන්න පුළුවන්.
    :yes::yes::yes:

    එවනවා බෝම්බයක් පාර්සල් කරලා.
    :P:P:P
    පුළුවන් එකෙක් Address එක හොයලා දාපල්ල.
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    posts 3500 ‍යි.... එහෙනම් මම thread එකෙන් ‍යනවා.... මෙච්චර වෙලා කැඩි කැඩී තම‍යි radio ඇහුවේ.... 12න් පස්සේ ආපහු එන්නම්..:):):)
    (මොලේ අමාරු කාර‍යෝ ඉන්නවා නම් මේpost එකත් උස්සපල්ලා....:lol::lol::lol:)
    තැන්කූ :)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හැබැයි අපිට වදුරෝ කිව්ව එක වැරදියි.
    :)
    :):)

    මේක ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්. එළකිරි රේඩියෝ අහන සෙට් එකට විරැද්ධව ක්‍රියාත්මක වෙන.

    :P
    :P:P


    Ow ow eka aththa!
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කේන්ති ගිහින්... / මල පැනලා / බට්ටා මාරු වෙලා...
    අනේ.. හව් සුවීට්... ලොල්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිහිනේ..සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ..නොසිතූ සේ ඇයි සිත් බැඳුනේ....

    සැණකින් ආවත් සිහිනයක් සේ
    මා හිත් මානේ මායාවක් සේ
    මුමුණමින් ගී රෑ දවාලේ
    ඉන්නවානම් සොඳුරේ.....

    හීන රටේ කින්නරාවී මා ළඟින්ම ඉන්නවා
    ආලවන්ත ඇස් දෙකෙන් ඈ කී කතාව දන්නවා
    මේ යාමේ...හැමදාමත් පවතින්නයි මං පැතුවේ
    මං ආසයි නවතින්න මේ හීනයේ....

    සිහිනේ..සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ..නොසිතූ සේ ඇයි සිත් බැඳුනේ....

    රහසින් ආවත් සිහිනයක් වී
    ඔය හිත් මානේ මායාවක් සේ
    මුමුණමින් ගී රෑ දවාලේ
    මල් ඕවිල්ලේ ඉන්නම්...

    කුණ්ඩ සමන් මල් වසන්තේ
    ආදරෙන්ම මත් වෙලා
    මා යහන් ඉමේ ඉඳන් ඈ
    හාදුවක් දී හැංගුනා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ
    මං ආසයි නවතින්න මේ හීනයේ...

    රහසින් ආවත් සිහිනයක් වී
    ඔය හිත් මානේ මායාවක් සේ
    මුමුණමින් ගී රෑ දවාලේ
    මල් ඕවිල්ලේ ඉන්නම්....

    සැණකින් ආවත් සිහිනයක් සේ
    මා හිත් මානේ මායාවක් සේ
    මුමුණමින් ගී රෑ දවාලේ
    ඉන්නවානම් සොඳුරේ.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සොඳුරේ නොසිතූ සේ ඇයි සිත් බැඳුණේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හෑයියා....
    එ බන්zලා අපි ටූ නන්ගිට මුකුත් කිව්වද.....
    :no::no::no::no::no:
    හෑයියා..........
    කවුරු හරි කේලම් කියලා අපිව තරහ කරවන්න
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    අපි ටූ නන්ගිට ඒම මුකුත් කියන්නේ නෑ..............මයි
    හොද නන්ගි වගේ ඉල්ලන එව්වා දෙන්න ඈ
    :P :P :P :P :P
     

    KOLAVARI_D

    Member
    Sep 30, 2012
    142
    11
    0
    Gampaha
    man pinthure wenas kara...:D
    radio eke kiwwa de matath prashnayak..samahara aya ehuwa...man denen hitiye ne katta kiyanna mokakda kiyala...
    denui danne member kenek kiyala:D:D

    mamanan newei hebei...onna kiwwa...
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මට දෙන්න මෙන්න මේ සින්දු....

    මී කැකුණ කැලේ...(මගෙ සුදුහාමිනේ.. ) ප්‍රියා සූරියසේන..

    හද පතුලේ.... - මිල්ටන් මල්ලවාරච්චි...

    මින් මැදුරේ.... - ප්‍රියා සූරියසේන..

    සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ... - මිල්ටන් පෙරේරා



    තියෙන විදිහට දෙන්නකො... :cool: දිගටම අහගෙන ඉන්නෙ අපි
    11.gif
    :no:
     
    Status
    Not open for further replies.