වාර්තාගත ෂෝ එකක් කරන් පුළුවන්.අනිවා ඇස් ඇල් ටී උපහාර උලෙලක් තියන්න වටිනවා
![]()
වාර්තාගත ෂෝ එකක් කරන් පුළුවන්.අනිවා ඇස් ඇල් ටී උපහාර උලෙලක් තියන්න වටිනවා
![]()
මට සින්දුවක් ඕනි....චන්නකින්නරාවී සින්දුව. මන් එකතු කරගන්නවා මගේ SWEET HEARTව ඇතුළු පවුලේ සැමවයි මේ එළකිරි රේඩියෝ ටීම් එකයි එළකිරි මගේ යහළුවෝ ඔක්කොමයි... එළකිරි එකේ සෙට් එකමයි...මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න හමොමවයි....
ඒවගේම මගේ පොස්ට් 4000 ගහන්න මට උදවු උන එළකිරි එකේ හැමෝටමත් තැන්ක්ස් කියනවා මේ වෙලේ.... කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු
බය වුනා. දැන් යවන්න ඕනේ නෑ. ආයේ ඕන උනොත් බලමු.
මේක මගේ![]()




මෙන්න ඇඩ්රස්සුව
ටූ ලිට්ල් නන්ගි
තැපැල් බාරේ
කැනඩාව



elathawa godak loku weyang
![]()

නිවිශා .........
ජයෙන් ජය ලොක්කා
මගෙන් සුබ සුබ සුබ සුබ පැතුම් මචන්z
සෙට් වෙලා ඉමූz




එල එල අනිවා...ඇඩ්රස් එකත් ලියලම තියනවා. ඕන උනොත් දාල යවන්න.කෝකටත් පැකට් කරලා තියාගනින්.. ඕන උනොත් අයෙ පැක් කර කර ඉන්න බැහැනේ


