2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට සින්දුවක් ඕනි....​
    චන්නකින්නරාවී සින්දුව. මන් එකතු කරගන්නවා මගේ SWEET HEARTව ඇතුළු පවුලේ සැමවයි මේ එළකිරි රේඩියෝ ටීම් එකයි එළකිරි මගේ යහළුවෝ ඔක්කොමයි... එළකිරි එකේ සෙට් එකමයි...මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න හමොමවයි....:lol::lol::lol::lol::cool::cool:


    ඒවගේම මගේ පොස්ට් 4000 ගහන්න මට උදවු උන එළකිරි එකේ හැමෝටමත් තැන්ක්ස් කියනවා මේ වෙලේ.... කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු

    නිවිශා .........
    ජයෙන් ජය ලොක්කා
    මගෙන් සුබ සුබ සුබ සුබ පැතුම් මචන්z
    සෙට් වෙලා ඉමූz
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    බය වුනා. දැන් යවන්න ඕනේ නෑ. ආයේ ඕන උනොත් බලමු.

    කෝකටත් පැකට් කරලා තියාගනින්.. ඕන උනොත් අයෙ පැක් කර කර ඉන්න බැහැනේ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නිවිශා .........
    ජයෙන් ජය ලොක්කා
    මගෙන් සුබ සුබ සුබ සුබ පැතුම් මචන්z
    සෙට් වෙලා ඉමූz

    :lol::lol::lol::):) එල එල අනිවා...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කෝකටත් පැකට් කරලා තියාගනින්.. ඕන උනොත් අයෙ පැක් කර කර ඉන්න බැහැනේ
    ඇඩ්‍රස් එකත් ලියලම තියනවා. ඕන උනොත් දාල යවන්න.


    ;););)
     
    Status
    Not open for further replies.